ඔතන පැහැදිලිවම තියෙන්නේ ඒකාකෘතික විමක්. ඒකේ අදහස කොටසක් හෝ තනි පුද්ගලයෙක් ගේ හැසිරීම හෝ ආකල්ප වලින් ඔවුන් සිටින කණ්ඩායමම මැනීමයි.
නමුත් අපි මතක තබා ගත යුත්තේ මිනිසුන් කියන්නේ සංකීර්ණ මනස් තියෙන ජීවින් කොටසක්
ඒක නිසාම හැම පුද්ගලයාම තමන්ට ආවේණික වූ යම් ආකල්පයක් දරනවා.
දැන් හිතන්න ගොඩක් මිනිස්සු...