මොකක්ද අනේ මේ කොඩිය හැම පොස්ට් එකේම දාන්නේ :eek:
ඔයා හිතන හැටි නේ. මම කරන්නේ මගේ මතය දානවා ඉතින් ඔයගොල්ලෝ
ඇවිස්සෙනවා.
දැන් ඉතින් ඔයාගේ අර යාළුවා කිඹුලා ah මම කියන්නේ මාතර version
එක ගැන. මගේ පස්සෙන්මනේ පවු පොඩි කොල්ලා O/L කරලා ගෙදරට වෙලා ඉන්නත් එපැයිනේ.
එයාත් එක්ක එකතු වෙලා හොද නැද්ද එළුවන්...