මෙතන නෛතික පැත්ත ගැන බැලුවම ප්‍රශ්ණ දෙකක් තියෙනවා
පළවෙනි එක තමයි Copyright violation. නමුත් මේක අදාළ වෙන්නේ අදාළ photos ගත්ත කෙනා
තමන් නෙවෙයි නම් පමණයි. තමන් ගත්ත නම් මේ වරදින් ගැලවීමේ හැකියාව තියෙනව.
මොකද ප්‍රකාශණ අයිතිය තමන්ට හිමිවෙන නිසා.
නමුත් දෙවැනි වරදින් ගැලවීමේ හැකියාව නැති වෙන්න...