හිත ගිය කෙල්ලව යාලු කරගන්න කැමතිද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහෙමයි ඕකට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කෙමක් තියෙනවා. මේකට ඔය කෙල්ලගේ අදුනන කෙනෙක්ව සෙට් කරගන්න වෙනවා. එහෙම කරගෙන කෙල්ලගේ කේශ ධාතුවක් ඒ කියන්නේ කොන්ඩ කැල්ලක් හොයා ගනින්. ඊට පස්සේ තැබිලි ගෙඩියක උඩ කොටස ඉවත් කරලා මේ කොන්ඩ කැල්ල එකට දාපන්. රතු වද මලක් හොයාගෙන එකත් මේකටම දාපන්. පස්සේ එක පොල්ය්තිනේ උරෙකින් වහල දවස් හතක් පොඩි වලක පස් වලට යට කරලා තියපන්. දවස් හතකට පස්සේ අධිකරණ නියෝගයක් එහෙම අරගෙන අර වල දාපු එක ගොඩ ගනින් . පොඩි රා smell එකක් එයි. ගණන් ගන්න එපා. පස්සේ කොහොබ අත්තක් අරගෙන අර ද්‍රවනයෙන් ස්වල්පයක් කෙල්ල යන එන වෙලාවක් බලල කෙල්ලට ඉහපන්. අතින් නෙමෙයි කොහොබ අත්තෙන්. කෙල්ල එතනම කලන්තේ වගේ වැටෙනවා. ඊට පස්සේ කෙල්ලගේ දකුණු අතේ මද ඇගිල්ලේ තියෙන මුද්ද ඉබපන්. බඩු sure.

    අඩෝ ඔය වෙලාවට මුද්ද ඉබින්නේ නැතුව වෙන එකක් ඉම්බොත් මොකද වෙන්නේ............ මුද්දක් තිබුනෝ නැතොත්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිත ගිය කෙල්ලව යාලු... 09-27-2016 04:31 AM ඇයි අවුල්ද?

    සිංහල මිනිස්සුන්ටද හොද කරන්නේ :sorry:
     

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    mokakda bn krame

    හිත ගිය කෙල්ල ඕබත් එක්ක හිනා වෙනවට, ඔබ ආසන්නත් කලින් ඇය
    ඔබට ආදරේ ප්‍රකාශ කරවගන්න කැමති නම් ක්‍රමේ ඕන නම් කියන්න

    යාන්තර මන්තර, ගුරුකම්, කෙම්, වශී, නුල් සුස්තර, සේප්පට විජ්ජා, මුදල්,
    යාලුවෝ මාර්ගයෙන් මේ කිසිවක් නොවේ
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    1942475.gif

    මමත් ඔය ගුරුකම අහල තියනව මගේ යාලුවෙක්ට හරිගියා ඔය ගුරු කමෙන්, හැබැයි ඒකිගෙ ඇඟිල්ලෙ මුද්දක් තිබ්බෙ නැහැලු, ඌ හුත්ත තමයි ඉඹල තිබ්බෙ, කෙල්ලට සිහිය එද්දිම බඩු සෙට්.

    :lol: :lol: :lol:
    1942475.gif
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කියපන්කො අගේ නොකර ඉතින්... කී දෙනෙක් කියල නම් ඉන්නවද හිතගියපු යාලු කොරගන්න... :eek::love:

    ත්‍රෙඩ් එක තව ලෝඩ් වෙන්න ඕන, ඕක නිකන්ම කියපු ගමන් දකින දකින කෙල්ලව අල්ලගෙන මේකේ උන් රුම් ආදී :sorry:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කියපන්කො අගේ නොකර ඉතින්... කී දෙනෙක් කියල නම් ඉන්නවද හිතගියපු යාලු කොරගන්න... :eek::love:

    kiyapan balanna..
    :love::love::love:
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මෑද ඈගිල්ලේ මුද්ද තියෙන කෙල්ලො විතරද මෙකෙනි සෙට් කරගන්න පුලුවන්?? :P