You must spread some Reputation around before giving it to coolmanaram again.
![]()
එතකොට මැදගිල්ල වෙන් කරන්න පුළුවන්නේ... තමාගෙන් තමාව වෙන් කරන්නේ කොහොමද?





එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි..
එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...
..... 