මරුසිරා;17009572 said:වැඩේ කෙලවුනා .පොස්ට් එකේ මුලින්ම බැලුවේ අන්තිම ටික![]()

ethkota ara + karana dunna tika gana mukuth nadda?

රේවතී;17009550 said:ඕක,දුන්න විදිය නම් වැරදියි...සමාවෙන්න ඕනේ අඩු පාඩු කියනවා වගේ දැනුනොත්...අකුරු නිල පාට නිසා ටිකක් කියවන්නත් තියෙන නිසා...උප විඤ්ඤානය ඉබේම නිල් තෝරනවා ...මුළු ප්රස්නය තුලම කිසිම පාටක් නොදා තනි කළු පමණක් තිබුනානම් වැඩේ හරියටම බලාගන්න තිබ්බ...

එහෙම එහෙකුත් තියෙනවද මචන්..ඉදපන් එහෙනම් පොස්ට් එක edit කරල ආයි දාන්න..එල එල කිව්වට..
ඇයි කලු පාටින් දැම්මේ ? 

දැන් අපේ උප විඤ්ඤානය කලු පාටනේ තෝරන්නේ සහෝඇයි කලු පාටින් දැම්මේ ?
සුදු පාටිව් දාන්න එතකොට නියුට්රල්
![]()

නෑ මචන් කළු පාට අවුලක් නැතුව ඇති බන්..![]()
ඉස්සෙල්ලා බලද්දි මම හිතුවේ සුදුපාටයි බිලී පිත්තයි..
ඊලඟ පාර හිතුවේ කහ පාටයි නැංගුරමයි
ඉතිං පාට වෙනස් කරපු හන්දා මගේ සිතිවිල්ල වෙනස් වුනා 

අඩෝ සිරාවටම මමත් ඕකමයි හිතාගත්තෙmama hitha gathte nil patai udallai.![]()

නෝටි බබා;17009817 said:me mona hullakda bolan???
මගේ පංතියේ මං විතරයි
eken wadak na , mokadda me postuwe theruma kyala hoyala balanta one
බෙදා ගැනීමට ස්තුතියි
rep+
gaththa thanath qwanam godak watinawa...![]()