1. Kudnadun

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    මට නම් සින්දුවට වඩා මේක ගති.. bM7SZ5SBzyY කාලෙකින් පස්සේ මේකත් ආයේ අහන්න ගත්තා.. YYu1FnpgNzY
  2. Kudnadun

    samsung j7 ඩිස්ප්ලේ

    Vikram Plazza එකේ පහළට බැස්සම තියෙන එක නේද? උන් නම් හොඳට හදනවා හදන එක.. කලින් ඕක කරපු එවුන් ටික තමා දැන් එතන Sim Sim Repair Shop එක කරන්නේ.. මේකනේ බන් ඔය සින්හල phone කඩ කරන ගොඩක් එවුනුත් බඩු ගන්නේ කොටුවෙ TransAsia, ASHA වගේ තැන් වලින් තමා.. අඩුවට තියෙන මොකක් හරි මගුලක් උස්සන් ඇවිත් දානවා...
  3. Kudnadun

    samsung j7 ඩිස්ප්ලේ

    19000k.. :angry::angry: යකෝ වෙන මොකක් හරි ෆොන් එකක් ගන්නවනේ..:rofl::rofl: කියන්න තියෙන ටික මුන් කියලනේ... කොටුවේ පලවෙනී හරස් වීදියේ තියෙන කඩ වල බලපන්.. තව Main Street එකෙත් කඩ ටිකක් තියෙනවා..
  4. Kudnadun

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    එල මචෝ.. ආයේ ඕකක් එලවන්න හම්බවුනොත් කරලා බලන්න ඕනී ඔය ටික..
  5. Kudnadun

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    බොහොම ස්තුතියි විස්තරයට.. Celerio එක ඔච්චර අදින්න හොර ඇයි කියලා දැන් ටිකක් තේරෙනවා.. මට එපා වුනා කඳු සහ වංගු තියෙන පාරක celerio එකක් එලවලා.. නිකං පාරක වුනත් Overtake කරන්න ගියාම එපා වෙනවා.. (එලෙව්වේ D එකේ දාලා පමණයි) REP+
  6. Kudnadun

    T mobile S6 edge + lankawata support nadda?

    Lankawe Use Wena Mobile network Bands http://www.gsmarena.com/network-bands.php3?sCountry=SRI+LANKA Dialog, SLT, LankaBell Fixed 4G nam TDD-LTE 2300MHZ/2600MHZ https://en.wikipedia.org/wiki/List_of_LTE_networks_in_Asia
  7. Kudnadun

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Pale Blue Eyes PK4DeMYtumc Belfast Child l5_rfiuruak මේවා අවුල් වගේද..:rolleyes::rolleyes:
  8. Kudnadun

    Dialog 4G Signal Visthare

    මචෝ photos පේන්නේ නෑනේ... :(:( Lanka Bell 4G Router එකක් උස්සන් ආවා.. ගෙදරින් එලියේ signal තියෙනවා එක කටුවක් විතර.. ගෙදර ඇතුලට නෑ.. මොකක් හරි මගුලක් කරන්න ඕනී..:rolleyes::rolleyes:
  9. Kudnadun

    ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

    Thanks මචන් PM එකට.. සෑහෙන කාලෙකින් දාලා තියෙන්නේ.. කොහොම හරි ඉවරයක් වෙන්න ලියන්න.. Gud Luck මචෝ...:cool::cool:
  10. Kudnadun

    Need SSD

    මෙහේ අඩුවට ගන්න නෑ බන් 240GB ඒවා...:(:( Ebay try කරපන්.. http://www.anandtech.com/show/9799/best-ssds
  11. Kudnadun

    SSD Hard එකක් ගන්න Help...

    දැන් පරක්කු වැඩිද මන්ද... 120GB..:no::no: මන් කලින් කියලා තියෙන comment බලන්න.. මේ ටික ADATA SP550 Series එක ගැන.. http://www.tomshardware.com/reviews/adata-sp550-ssd,4296-6.htmlhttp://www.anandtech.com/show/9799/best-ssds
  12. Kudnadun

    HDD එක කෙළවෙන

    Bad Sectors wenna puluwan.. Check disk paarak daala balanna..
  13. Kudnadun

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මට විතරද හිතෙන්නේ මේක අපි කනවා කියලා... :sorry::sorry:
  14. Kudnadun

    මෙන්න Crash Zone (TV Series) Season 01 බාගන්න!

    උඹ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්... :):) REP ++++
  15. Kudnadun

    ebay 32GB Micro SD Card

    කෙල වෙන්න තියෙන ඉඩ වැඩි ඕවයේ.. Memory Card එක හම්බවුණාම H2testw Software එකෙන් Scan කරලා බලන්න.. http://www.heise.de/download/h2testw.html මේ Link ටිකත් ඕනී වෙයි සමහර විට.. http://www.gadgetvictims.com/2012/07/quickn-dirty-way-to-fix-fake-sd-card.html...
  16. Kudnadun

    Android_වැඩකාරයෝ_Help_me

    Try to Clear the Cache & Dalvik Cache

    No contents