Rework Station එකක් නම් තියෙනවා..
මෙන්න මේ model එක...
Micro USB Ports, පොඩි පොඩි ic, resister, Sim Tray වගේ ඒවා තමා මාත් ගලවලා Replace කරලා තියෙන්නේ දැනට..
Galaxy S2 & Xperia C4 මචන් ෆෝන් දෙක..
S2 එක හදන්න නම් නොවටිනා ගානක් ඉල්ලුවා..
වැඩ කරන්නේ නැති එකකින් Chip 2k විතර ගලවලා බැලුවා..
තියෙන...