පිස්සුද බන් බොට..:baffled::baffled:
Corolla 141 වල ආවේ Normal Auto Gearbox(4 Speed Automatic), compressor වල අවුලක් නෑ, Dashboard කේස් එක නම් තියෙනවා, තෙල් කරන්නේ නෑ 15ක් විතර..
Corolla 141 axio වල නම් ආවේ CVT GearBox, Compressor අවුල් තියෙනවා, තෙල් කරනවා 15ක් විතර..