Dangerous නම් නෑ...
හැබැයි උඹ Boot-Loop එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නේ නැත්තං වැඩේ අවුල්.. :oo::oo:
Phone Model එක XDA එකේ Search කරලා බලන්න...
Kitkat ද තියෙන්නේ??
එහෙනම් ඉතින් KingRoot, Towelroot, framaroot වගේ app එකකින් ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි..
Using Xperia T Bootloader...