හොර සල්ලියක් අහු උනෝ...
ඊයෙ මම ගියා foodcity එකට බඩු වගයක් ගන්න...බඩු අරන් සල්ලි දුන්නාම cashier කිව්වෙ නැතෑ පොඩ්ඩක් එන්න කියල...මෙන්න මේක සික්කත් එක්ක මොනවද කුටු කුටු ගාල කාටද call කලා...මචන් විනාඩි 10 ගියෙ මෙන්න පොලිස් බල්ලන්ගෙ ජීප් එක ආව...යමු පොලිසියට කිව්ව මම කිව්ව ඇයි කියල...උන් කිව්ව මේක...