පොලිස් කාරයෝ මෙන්න මෙහෙමයි නඩු පටලවන්නේ....
මචන්ලා දවසක් මම යලුවෙක්ගෙ ගෙදර යද්දි හන්දැවෙ 7.30 විතර ඇති..අම්මට හුඩු පොලිස් ජීප් එකක් නවත්තල එතන..මට මොකද කියල යද්දි OIC කාරය ටෝච් එකක් ගහල කොහෙද යන්නෙ කියල අහුව..මම කිව්ව මෙතන ගෙදර මගෙ යලුවෙක් එන්නෙ එහෙ යනව කියල..කරුමෙට යාලුවගෙ ගේ වහල කවුරුත්...