හොර සල්ලියක් අහු උනෝ...
ඊයෙ මම ගියා foodcity එකට බඩු වගයක් ගන්න...බඩු අරන් සල්ලි දුන්නාම cashier කිව්වෙ නැතෑ පොඩ්ඩක් එන්න කියල...මෙන්න මේක සික්කත් එක්ක මොනවද කුටු කුටු ගාල කාටද call කලා...මචන් විනාඩි 10 ගියෙ මෙන්න පොලිස් බල්ලන්ගෙ ජීප් එක ආව...යමු පොලිසියට කිව්ව මම කිව්ව ඇයි කියල...උන් කිව්ව මේක හොරසල්ලියක් යමු පොලිස් කියල...මම කිව්ව මේ මොකුත් මම දන් නෑ කියල..මුන් කියනව සල්ලි ගද්දි බලල ගන්න ඔන කියල..බලපන් මුන්ගෙ ප.....කතා....මොනා කරන්නද දැන් මන් අතුලෙ..ටිකෙන් පොලිස් ලොක්ක ගාවට ගෙනිච්ච...මේක මගෙන් අහනව ගෙදර කොම්පියුටර් එකක් තියනවද?ප්‍රින්ටර් තියනවද?තව කීයක් ගහුවද කියල...මට තරු පෙනුන..කොම් එකක් තියනව ප්‍රින්ටර් නෑ කිව්ව...මේක පිලිගන් නෑ...ගෙදර චෙක් කරන්න ඕන කිව්ව..මාව උසාවි දානව කිව්ව......මට තරු ආයෙ පෙනුන..කොම් එකේ වැල මතක් උනා...මම හිතුව එවරයි කියල...කොයි කටත් කියල ජීප් එකේ මාව අරන් එන ගමන් මම බාප්පට කෝල් කරලා තිබුනෙ..පොර අමතියෙක් ගාව එන්නෙ..පොරට මේව ගේමක්ම නෑ....ටිකෙන් බාප්පගෙන් කෝල් එකක් ආවා..ලොක්කට...ටිකෙන් බාප්පත් ආවා..බාප්පා කතා කරල මාව එලියට දැම්ම..ටිකෙන් මෙන්න අර 500/=කොලේ අරන් එනව...එකට හිල් ගහල අවලංගු කරල...මචන් 500 කොලේ මම ගාව තියනව...බාප්ප කිව්ව 500 කාටවත් පෙන්නන්න එප කියල...හරිනම් 500 කොලේ හම්බෙන් නෑ...මම චාටු දාල බාප්පගෙන් එල්ල ගත්තා...
පස්සෙ මම ගෙදර අවිත් ඇත්ත 500 කොලයක් එක්ක බැලුව...හුටා ඒකෙ කැරි සිංහයා නෑ...බලපන් වැරද්දක් කරන්න ඔන් නෑ බන් මුන් කුදලන් අරන් යනව පොලිසියට..බනින්නෙ බලු බැනුම්..කතා කරන්නෙ කැත විදියට..මේකද බන් අර අපෙ මහ රජා කියන ආස්චර්යයද මොකක්ද කියන එක...?

මොනා උනත් හොද පාඩම් කාටත්. සල්ලි ගන්නකොට විමසිලිමත් වෙන එක කගෙත් සරීර සෞඛටහොදයි