1. dilan_randika

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    counselling yanna epa boru wadak "psychiatric" lagata yanna godak kenthi yana kenata hormone tablet ekak dei doctor eka gathta hatiya denna randu wena eka nawathih Note: Randu wenne nam nogalapeem + Karma Nisa
  2. dilan_randika

    Questions පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය ??

    Jilmart video link please Ehema Leak wenawalu neda ban Dakalama naha Siddiya maaru karana nisaa Habai rathu welaa 1month withara giyath leak wela nahane ban ------ Post added on 1730475192
  3. dilan_randika

    මූ තරම් බොන්න බෑනේ මට... 😤

    https://www.youtube.com/@eatwithchama/videos Muge Copy ekak wage Wenasa Mu liquor
  4. dilan_randika

    Questions පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය ??

    පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය කිට් එක උබලා මාරු කරනවද බන් . 4000 ක් විතර යනවනේ. මේක පාඩු වැඩක් නේද කොල්රීන් ටික ඉවර වුනාම නේද රතු වෙන්නේ එතකොට ආරක්ෂාව ඉවරද විකල්ප ජල පිරිසිදුකරන නැද්ද
  5. dilan_randika

    Questions හවසට Family තේ

    1 උඹල පවුලක් වශයෙන් හවසට තේ බොනවද 2 තේ වෙලාවට මොනවා හරි කෑමක් අනිවාර්යෙන් එකතු කර ගන්නවද 3 එකතු කරගන්නේ මොනවද
  6. dilan_randika

    Questions ikman විකල්ප ?

    ඉක්මන් එක දැන් සල්ලි්ගන්නවනේ හොදම විකල්ප websites මොනවද
  7. dilan_randika

    Questions npp experience නැතිකම රුවන්ති , ශ්‍රීමාලි , මහේෂි

    මධ්‍යස්ථව ගත්තොත් npp experience නැතිකම ලොකුවට බලපායිද ඉස්සරහට. දැන් ඉල්ලන එවුන්ගේ හැටි දැක්කම මගේ බය ගියා රුවන්ති මංගලා , ශ්‍රීමාලි ෆොන්සේකා , මහේෂි මදුසන්කා
  8. dilan_randika

    Questions අතුරු පාරකින් දාන්ඩ

    අතුරු පාරකින් දාන්ඩ ඉන්න කෙනෙක්ට උඹලා හැමතිස්සෙම ඉඩ දෙනවද නැත්නම් උඹලගෙ මූඩ් එක මත ඒක ඩිපෙන්ඩ් වෙනවද. denne nathi ewun ekka kenthi enne nadda ?
  9. dilan_randika

    Questions Mosquito racket එක

    owa chemical. not natural. lungs lept
  10. dilan_randika

    Questions Mosquito racket එක

    Mosquito racket එක පාවිච්චි කරන එවුන් ඉන්නවද එක් පව් වැඩක් උනාට මේක නොකරන්න බැරි අවස්ථා තියෙනවා නේද
  11. dilan_randika

    Questions හෙන පොඩි වැඩකට එළියට

    හෙන පොඩි වැඩකට එළියට ගියත් සමහර වෙලාවට ලොකු වෙලාවක් යන අවස්ථා තියෙනවා නේද ඒ වගේ ඒවා කොච්චර අපරාධයක්ද ඒකට උබලා මොකද කරන්නේ?
  12. dilan_randika

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    told that will not be active. did not tell 'resign'
  13. dilan_randika

    Questions ලයිෆ් එකේ බේසික්

    have you taken initiative ?
  14. dilan_randika

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    i think he should not be that cheap. see he could be president without actively involving to politics. he should not be cheap to level that he addressing even little meetings to promote Gas Cylinder candidates. that's is my opinion
  15. dilan_randika

    Questions ලයිෆ් එකේ බේසික්

    ලයිෆ් එකේ බේසික් දේවල් ඔක්කොම සම්පූර්ණ නම් උඹලගේ ඊළඟ ටාගට්ස් මොනවද
  16. dilan_randika

    Questions Careless එවුන් එක්ක වෙන්න යන ඇක්සිඩන්ට්

    Careless එවුන් එක්ක වෙන්න යන ඇක්සිඩන්ට් ගොඩක් බේරිලා තියෙන්නේ අපේ හොඳකමට නේද careless එවුන් දෙන්නෙක් එකට හම්බෙන හැම වෙලාවෙම accident එකක් නේද
  17. dilan_randika

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    No contents