Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

  • අනුමත කරනවා

  • අනුමත නොකරයි


Results are only viewable after voting.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    අනුරයියාලා රට බංකොලොත් කළාට පස්සේ රට බාර ගන්න රනිල් සීයා දේශපාලනේ සිටිය යුතුයි
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අනුරයියාලා රට බංකොලොත් කළාට පස්සේ රට බාර ගන්න රනිල් සීයා දේශපාලනේ සිටිය යුතුයි
    දැනටම මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ රනිල් නැති අඩු පාඩුව:yes:.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    අනුරයියාලා රට බංකොලොත් කළාට පස්සේ රට බාර ගන්න රනිල් සීයා දේශපාලනේ සිටිය යුතුයි
    ගන්නම ආයෙ කකුල් මාට්ටුවක් දාන්නත් බැරි නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,233
    113
    එකමත් එක රටක

    මුගේ තාත්ත මරුන නේද ලගදි . .
    මම දැක්ක එක ගැන කියල දුකෙන් දාපු පෝස්ට් එකක එකෙක් අහල තිබ්බ , "ඉතුරු වෙච්ච රතිඥ්ඥා නැද්ද ? " කියලා . :rofl:
    මූ අනිත් උන්ට එහෙම කියලා දාල තිබ්බ නේ .
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    i think he should not be that cheap.
    see he could be president without actively involving to politics.
    he should not be cheap to level that he addressing even little meetings to promote Gas Cylinder candidates.

    that's is my opinion
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    බල පෙරේත ගල් මූසල නාකියො කොහේ වේසපාලනෙන් සමුගන්නද.

    තැරි බයියන්ට කියලා කවි, ගීත, හෑලි, නිසඳැස්, ඇඩ් දාද්දි බලු බෙට්ටක් තරංවත් ගනන් ගන්නෙ නැතුව අපි පුකෙන් හිනාවුනේ ඒකයි.

    බයියන්ට තාමත් නොතේරුණාට අපිට නං හොඳට තේරෙනවා පෙරේතයන්ගෙ හැටි 🙈😹
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හිල් ජංගි ජනාධිපති රනිල්ට පැරදුනා නං පැත්තකට වෙලා ඉන්න කිවුවනේද