1. dilan_randika

    Questions අර්චුනා

    අර්චුනාට තියෙන්නේ ගුටි කන මූනක් නේද බන් ? මට ඌව පේන්න බැහැ .
  2. dilan_randika

    Questions බස්නාහිර පළාතේ - hybrid

    Mekanam maara vatina deyak thamai !
  3. dilan_randika

    Questions බස්නාහිර පළාතේ - hybrid

    බස්නාහිර පළාතේ ජීවත් වෙලා hybrid වලට නොයා පෙට්රෝල් වල ඉන්න ඔයාල ඇයි එහෙම ඉන්නේ? මාර්ග තද බද එක්ක ගත්තම ඔයාලට වෙන පාඩුව ගැන හිතන්නේ නැද්ද ?
  4. dilan_randika

    Questions Amitabh Bhattacharya ඇයි ?

    මූ ඇර සින්දු ලියන්න එකෙක් දැන් ඉන්දියාවේ නැද්ද බන් ? ඔක්කොම මුගේනේ.
  5. dilan_randika

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    No Horu More extra Money
  6. dilan_randika

    Questions parking ලොට් කෙල්ල යනවා

    මට කෝටි ගානක වාහනයක් ගන්න පුළුවන් වුනත් ගන්නේ නැත්තේ මේ වගේ චෝර සීන් නිසා බන්
  7. dilan_randika

    Questions parking ලොට් කෙල්ල යනවා

    එබුනේ නැද්ද බ්‍රෝ [no dent ?]
  8. dilan_randika

    Questions parking ලොට් කෙල්ල යනවා

    අපි තමයි parking ලොට් වලදී අපේ aයට කියන්නේ අනික් වාහනේට දොර අරින්න එපා කියලා අනික් වාහන කාරයෝ අපිට කෙලලා යනවා (පොඩි එවුන් හා නාකි බහින කොට වෙනවා ඇති) කෙල වුන aය ඉන්නවද? [මට කෝටි ගානක වාහනයක් ගන්න පුළුවන් වුනත් ගන්නේ නැත්තේ මේ වගේ චෝර සීන් නිසා බන් ]
  9. dilan_randika

    Questions sinopac ආස හිතෙයි !

    Sinopec try karanna. Aasa Hithei
  10. dilan_randika

    Questions sinopac ආස හිතෙයි !

    sinopac එකෙන් fuel ගහල තියෙනවද ගහල බලන්න ආස හිතෙයි ලොකු KOලිටි වෙනසක් තියෙන පාටයි හොදට තෙල් වැඩ කළා.
  11. dilan_randika

    Questions පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය ??

    අවසානයේ එකත් බලාගත්තා උතුරන එක ඉතුරුවා ආයේ ලොවෙත් නැතිවෙන්න
  12. dilan_randika

    Questions ලංකාවේ මාර්ග වල විනය + පිට රට වල accident

    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ මොකද ඒ
  13. dilan_randika

    Questions වැස්ස අව්ව පායනවා

    වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ
  14. dilan_randika

    Questions මේ විදිහේ තැනක

    ඉරි ඇදපු පාරවල් නෙමේ ලෙවෙල් 2 roads
  15. dilan_randika

    Questions මේ විදිහේ තැනක

    මේ විදිහේ තැනක ඉස්සර කරනවද අතුරු පාරෙන් දාන එක එක පාරට ගොඩක් පාරට දැම්මොත් ඉවරයි

    No contents