විටමින්_C
විටමින් C බහුල ආහාර වර්ග
විටමින් C බහුල ආහාර වර්ග වර්ගයක් නම් කරන්න කිව්වොත් අපි ගත්කටටම කියන්නේ දොඩම් කියලා නේද ? ඒ ඇරුනම වෙන පළතුරක් ගැන කියන්න මතක් වෙන්නේ නෑ වගේම එහෙම කියන්න තරම් තවත් පළතුරක් ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා ද ඇත්තටම දොඩම් වල තියෙන්නේ ඉතා සුළු...