ඇල්කට්‍රාස්-Prison Break-මෙහෙයුම

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම හිකන්නේ ඩොමිනික් පාසෙල් රගන ප්‍රකට ප්‍රිසන් බ්‍රේක් කාවේ උපතත් ඕකම වෙන්න ඇති.

    මම නං ප්‍රිය ම කරන චරිතයක් මයිකල් ස්කොෆීල්ඩ් කියන්නේ. ලොජිකල් සහ ක්‍රිෙය්ටිව් පොරක්.

    අනිවා.. මමත් පිස්සු වැටිලා හිටපු එකෙක් තමයි..
    අවුරුදු ගානක් වෙනවා බලලා..
    තවමත් ඒ හැඟීම තියෙනවා...
    පට්ට සීරීස් එක..
    නියමෙටම ගහලා තියෙනව..
    පට්ට ඇක්ටින් ඔක්කොගෙම..
    ටී බෑග් නම් සුපිරි...
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අඩෝ පට්ට ලිපියක්..:love:

    මේ චිත්‍රපටියෙ සිංහල උපසිරැසි නැද්ද..? බලන්න ආසාවක් ආවා.. ප්‍රිසන් බ්‍රේක් නම් බැලුවා ඉවර වෙනකම්ම.. ආයෙ වතාවක් බලන්න ඕනි..:yes:

    http://goo.gl/TLdkKT subtitle and film aka ganna :lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Film eka balala thibbata samahara ewa danagaththe meken
    You must spread some Reputation around before giving it to rochel1977 again.