1. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒ කියන්නේ එක දිගට මාස 4ක cheques තිබ්බ නම් වැඩේ හරිද ?
  2. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපි මේකට මෙහෙම දෙයක් කලොත්. අපි වෙන පාර්ශවයක් එක්ක කතා කරලා බදු ඔප්පුවක් ලියනවා මෙයාල ඉන්නකොටම. එයාල කඩේ ගන්නේ නෑ.. ඒත් බදු ගෙවනවා. ඔප්පුවත් register කරනවා. මෙහෙම 5 years වගේ ඉඳලා බැරිද අරුන්ට ලෙඩක් දාන්න ? අනෙක් ප්‍රශ්නය , අර ඔබ තුමා කිව්වා නේ cheque ගත්ත නම් ප්‍රශ්නයක් නෑ කියලා. පොරගෙන්...
  3. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පොර බදු ඔප්පුවක් ලියන්නේ නැතිව දැනුත් හේතු දදා කල් දානවනම් අපේ safety එකට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? අපිට ඊළඟ 5 years වලට සැලසුම් කරලා plan එකක් ගහන්න බැරිද?
  4. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔබ තුමාට ගොඩක් පින් මෙච්චර කාලයක් අපි වෙනුවෙන් වැය කරනවට.... කාලාවරෝධයෙන් දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඇත්තම අයිතිකරු ඒ දේපල ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වුවොත් නේද? මේ shop එක තියෙන්නේ යාළුවගේ ගෙවල් ගාවමයි. නිතරම එනවා එයා. ඔය ප්‍රශ්නේ හැමදාම කතා කරනවා. ඒ point එකෙන් එයාට සහනයක් ගන්න බැරිද ?
  5. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒක හරි අසාධාරණයි. එහෙම කරන්නෙ ඇයි ? ඒක යාලුවගෙ දේපලක් නෙ
  6. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නඩු ගියොත් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ?
  7. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් අතින් සල්ලි අරන් තියනවා. කිසිම ලියවිල්ලක් නෑ . මේකේ light bill එන්නෙත් යාළුවගේ නමට. ගෙවන්නේ හැබැයි කඩේ පොර.
  8. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සමා වෙන්න ඕනේ .. දැන් තමයි පොර සීන් එක හරියට කිව්වේ. Cheque කිව්වට අවරුදු 15 ටම ලැබිල තියෙන්නේ cheque 2යි. ඒකත් දාල තියෙන්නේ වෙන account වලට එයාගේ නෑදෑයන්ගේ. Key money දෙනකොටවත් ලියවිල්ලක් අරන් නෑ ..අව්රුදු 15 ට කලින් ලිව්ව බදු ඔප්පුවත් register කරලා නෑ .. මාසේ ගානේ සල්ලි අතින් දීල මිසක් prove...
  9. SSonic9999

    Software Download කරන්න...

    thanks machan
  10. SSonic9999

    Software Download කරන්න...

    thanks machan
  11. SSonic9999

    Software Download කරන්න...

    Software download කරන්න ( Crack ) හොඳ site එක මොකක්ද ? Torrent උනත් කමක් නෑ ..Piratebay down
  12. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    Cheque දීල තියනවා..එක දිගටම නෙවෙයි. කඩ කඩ වගේ.
  13. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සමාවෙන්න ඕනේ ඔබ තුමාට කරදර කරනවට මේ මම කලින් දැම්ම ප්‍රශ්නය. මම යාලුවගෙන් ඇහුවම අන්තිම බදු ඔප්පුව ලියල දැන් අවරුදු 15 කටත් වැඩි ලු. පොර යන්නෙත් නෑලු. එක එක හේතු කියනවලු. ඔප්පු ලියන්නෙත් නෑ වගේලු .වලි දාගන්නේ නැතිව ශේප් නියායෙන් මේක ගොඩ දාගන්න පුලුවන්ද ? ලෝන් එකක් ගන්න තියනවා කියල etc...
  14. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ ...
  15. SSonic9999

    ඔබත් අනිවාර්යෙන්ම ඇසිය යුතු කතාවක්..!

    ඔබත් අනිවාර්යෙන්ම ඇසිය යුතු කතාවක්..! https://www.facebook.com/nethfm/videos/474225779754776/?t=593
  16. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ ...
  17. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒ උනාට අපිට හැමදාම ඕකෙන් කරදරයි නේ. ඔය වෙලාවක speaker එකක wire එකක් මම කැපුවොත් ඒක නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්ද ?
  18. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නෑ. ගොඩක්ම තියෙන්නේ shop එකක පිරිතක් , තොරණක් , වෙන්දේසියක් , රැස්වීමක් . ඔය වගේ දේවල්
  19. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔබ තුමාගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා.. අපේ ගෙවල් තියෙන්නේ ටවුන් එකේ. ඉතින් සමහර වෙලාවට ටවුන් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යනකොට හරියට ගෙදර පැත්තට හරවල speakers දානවා. පොඩි බබාලා ඉන්නවා අපේ..ඉතින් හෙන අවුල්. සමහර දාට රෑ ටත් එක එක දේවල් දානවා. මෙහෙම දෙයක් කරනකොට අපිට මේකට විරුද්දව...
  20. SSonic9999

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපේ වත්තක් තියනවා අක්කරේක විතර. මේකේ ගොඩක් කල් ඉදල හිටිය පව්ලක් වත්ත බලාගන්න. ලගදී අපි එයාලට පර්චස් 10 ක කෑල්ලක් ලියලා දුන්නා. එයාලා වතුර ගන්නෙ වත්ත මැද තියන ළිඳකින්. ළිඳට බටයක් දාලා මෝටර් එකක් දාල එයාල පාවිච්ච් කරන්නේ. දැන් එයාල දවසක එයාලගේ පුතාලට එයාලගේ කෑල්ල ලියල දුන්නොත් හරි...එයාලගේ කොටස...

    No contents