මිලියන 200න් ගොඩක්ම යන්නෙ ලංකාවේම මිනිස්සුන්ගේ සල්ලි. කව්රුත් බලල නෑ online වැඩ නිසා ලංකාවට සල්ලි කොච්චර එනවද කියලා ? අනෙක Hotel trade එක වගේ social media වලින් run වෙන business. මේ හැමදේම ලංකාවට එළියෙන් එන සල්ලි. ලංකාව දියුණු වෙන්න තියන ප්‍රධානම මාර්ග මේව. මේ දේවල් නිසා නැති වෙන්නේ ඒ අදායම. ඒක...