හැම රෙද්දටම අපි බදු ගෙවනව..වාහනයක් ගත්තත් ලෝකෙ කොහෙවත් නැති තරම් 200% , 300% බදු ගෙවනවා.. රට ගියත් ටිකෙට් එකට, airport levy අරක මේක ඔක්කොම ගෙවනවා.. ගොඩ්ක් අය vacation එකකට රට යන්නෙ bonus එකෙන් හරි කබුරල කබුරල ගත්ත salary එක ඉතුරු කරල හරි...ඒකටත් දැන් වෙනඩටත් වඩා PAYE ගහනව...
මුන් හෙට අනිද්දා...