පොඩි Printing බිස්නස් එකක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata kiyapalla.
    a4 bod ekaka color print ekk gahanna yana gana.
    flex warga adiyaka gana
    stick ers a4 50 withara gahanna yana gana

    A4 Artboard eka denna puluwan Rs. 60kata.
    Flex gahanne na.
    Papers witharai print karanne.
    Sticker sheet gahanna puluwan
    eth gahanne na.
    Heat unama drum wala alenawa gum eka..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම පොඩි Printing බිස්නස් එකක් පටන් ගත්තා
    Digital Printing එකක්
    පොඩි printer එකකුත් ගත්තා
    Digital printing කිව්වට flex නෙමෙයි පේපර්ස් තමයි print කරන්නේ
    වැඩට යන ගමන් තමයි කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගෙදර ඉදන්
    Visiting card, Letterhead, Leaflets, File covers, Books එහෙම තියෙනවා නම් කියපල්ලා අඩුවට print කරලා දෙන්නම්

    machine eka mokak ban
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) එළ ජය වේවා කියලා පතනවා.
    මචං පොත් එහෙම ප්‍රින්ට් කරනවද? බයින්ඩිං කරනවද, ෆෝ කළර් කරනවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kohomada ban meka register karanne.
    danna ekek kiyapanko.
    ape namata cheque liyanakota chorane.
    mama baluwe BR ekak karala eke namata account ekak hadnna..
    salli sehenna yanawada BR ekak karaganna.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරන්න. ඒකට මුලින්ම ගිහින් ෆෝම් එකක් ගන්න ඕනේ. ඒ ෆෝම් එක පුරවලා ග්‍රාමසේවකගෙන් ලියුමක් අරගන ඔප්පුවේ පිටපතක් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. ඔප්පුව තියන්නේ ඔයාගේ නමට නෙවෙයි වනම් ඔප්පුව හිමි කෙනාගෙන් මේක කරගෙන යනවට කැමත්ත ප්‍රකාෂ කරලා ලිව්මක් ගන්න ඕනේ. තව නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට පොඩි බදු මුදලක් ගෙවලා ඒකේ රිසිට් එකත් අමුනලා අර ෆෝම් එක සම්පුර්ණ කරලා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දෙන්න ඕනේ. (විස්තර වැඩී වගේ උනාට වැඩේ අමාරු නෑ:cool:) එතකොට එයාලගේ නිලධාරියෙක් ඇවිත් බලලා අනුමත කරනවා.
    රෙජිස්ටර් එකෙන් පස්සේ දෙන බීආර් එකේ කොපි එකක් බැංකුවට දීලා බිස්නස් එකේ නමට චෙක් එහෙම මාරුකර ගන්න අරවා මේවා හදාගන්න පුලුවන්.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    11.gif
    11.gif
    11.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machine eka mokak ban

    Gestaner Ricoh ekak machan

    :) එළ ජය වේවා කියලා පතනවා.
    මචං පොත් එහෙම ප්‍රින්ට් කරනවද? බයින්ඩිං කරනවද, ෆෝ කළර් කරනවද?

    Poth print karanawa machan.
    Binding nam tama patan gatthe na.
    ekath karanna hithagena inne.
    4 colour print puluwan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරන්න. ඒකට මුලින්ම ගිහින් ෆෝම් එකක් ගන්න ඕනේ. ඒ ෆෝම් එක පුරවලා ග්‍රාමසේවකගෙන් ලියුමක් අරගන ඔප්පුවේ පිටපතක් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. ඔප්පුව තියන්නේ ඔයාගේ නමට නෙවෙයි වනම් ඔප්පුව හිමි කෙනාගෙන් මේක කරගෙන යනවට කැමත්ත ප්‍රකාෂ කරලා ලිව්මක් ගන්න ඕනේ. තව නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට පොඩි බදු මුදලක් ගෙවලා ඒකේ රිසිට් එකත් අමුනලා අර ෆෝම් එක සම්පුර්ණ කරලා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දෙන්න ඕනේ. (විස්තර වැඩී වගේ උනාට වැඩේ අමාරු නෑ:cool:) එතකොට එයාලගේ නිලධාරියෙක් ඇවිත් බලලා අනුමත කරනවා.
    රෙජිස්ටර් එකෙන් පස්සේ දෙන බීආර් එකේ කොපි එකක් බැංකුවට දීලා බිස්නස් එකේ නමට චෙක් එහෙම මාරුකර ගන්න අරවා මේවා හදාගන්න පුලුවන්.

    ela ela machan.
    Mama net eke dakka widiyata nam printing nisa govt press eken liyumak gannath oneda koheda...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Ela machan. man langa thiyenne ricoh C2015.. uba toner ganne kohenda? refill cmyk 4000/- without chip man ganne.... uba ganna thana adu nam kiyapan.. good luck machan...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම පොඩි Printing බිස්නස් එකක් පටන් ගත්තා
    Digital Printing එකක්
    පොඩි printer එකකුත් ගත්තා
    Digital printing කිව්වට flex නෙමෙයි පේපර්ස් තමයි print කරන්නේ
    වැඩට යන ගමන් තමයි කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගෙදර ඉදන්
    Visiting card, Letterhead, Leaflets, File covers, Books එහෙම තියෙනවා නම් කියපල්ලා අඩුවට print කරලා දෙන්නම්

    mcn mata ewhn ube num eka uba kd ine