මගේ Singapore චාරිකාව - deshanshashi

ශොපින් වලටම සිංගප්පූරු යන එක අවුලක් නෑ නේද .
ශොපින් කරන එක මූලික කරල ඒ අතරෙ බලන්න කරන්න තියෙන ඒව බලන්න වගේ .

අලුත් අලුත් ගැජට් , එක එක අයිටෙම්ස්
තව ඇදුම් අරව මේව වලට හොදයි නේද සිංගප්පුරුව
ගණන් එහෙම කොහොමද
කොලිටි හොදයි
…
…ගාන වෑඩී
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ළග"දි Singapore ටුවර් එකක් ගිය අය ඉන්නවද මචංලා...