1. Thilinacw

    WiFi Repeater help

    simplytek eken last unit eka gaththa pereda. aulak na danata nam. easy to work. 3500i une. 5000k nam wadi.
  2. Thilinacw

    PFC account එකට එන USD වලට මේ මාසේ incentive එක හම්බුනාද?

    processing fee hari mokak hari refund karanawa kiyala thamai aranchi. e gana loku knowledge ekak na ban. 1000 wenama watila thibune.
  3. Thilinacw

    PFC account එකට එන USD වලට මේ මාසේ incentive එක හම්බුනාද?

    mage normal savings account ekak thiyenne com bank. Wise haraha gaththa USD walata 10 gane dala thibba. aye extra Rs. 1000 k dala thibba.
  4. Thilinacw

    SLT Fibre Router Help

    awul. 1212 call karaan.
  5. Thilinacw

    රත්තරන් පවුම් කාසි ගන්න

    Devi jewellers thamai honda kiyala ahala thiyenawa.
  6. Thilinacw

    saneepa wenna udawwak

    සුරතල් බල්ලෙක්ව හදපන් ආදරෙන්. කන්න බොන්න දීල ආදරෙන්. හැබැයි මළ පැන්නම ඌව මරන්න එපා. එක එක උන් කියන ඒවා හිතට ගන්න එපා. කෞන්සේලින් පාරක් දාහන්. සුමිත්‍රයෝ හොඳයි.
  7. Thilinacw

    අම්මට covid සනීප උනාට පස්සේ

    ඉක්මන් සුව..
  8. Thilinacw

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    forex karanna gihin salli kela karagaththa eka.
  9. Thilinacw

    අපි ඊලගට කාටද රැවටෙන්නේ?

    අපි නෙමේ "මම"
  10. Thilinacw

    බල්ලගෙ පඬි(මයිල්) යනවා

    ජර්මන් මයිල් නම් මළ කරුමයක් බන්.
  11. Thilinacw

    විවාහයට ගැටලු ඇති වේද?

    උඹ Engineering diploma කියන්නේ අවම technical officer හරි Ass. Engineer හරි වෙන්නෙ. සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක්. civil වගේ නම් ලොකු පඩියකට යනවා. හැබැයි ගැනිගේ ජොබ උඹගෙ ජොබට වඩා upper level එකක තියෙද්දී නම් එක එක හින්ට් වදින්න පුළුවන් කාලයක් යද්දී. කෙල්ලගේ යාලුවෝ බැඳලා ඉන්නේ ඩොක්කු, සල්ලිකාරයෝ වගේ...
  12. Thilinacw

    Redmi Note 10 Pro හොඳයිද?

    kiyanna tharam nam waradak na.

    No contents