ගලවලාම දාන්න ඕන දන්න විදියට. මම ගෙදර හදපු ගසුත් මෙහෙම වෙලා තියෙනවා.
https://www.ceylonseeds.com/control-tomato-cultivation-issues/
බැක්ටීරියා හිටු මැරීම
· පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇති වේ.
· ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නොලැබේ
· පස මට්ටමට අගලක් පමණ උඩින්කද කපා පිරිසිදු වතුර...