ඔය ආයතන දෙකට කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙද්දී එක එක සභාපතිල, අධ්‍යක්ෂ ජනරාල්ල ගෙනත් දානවා. උන් තමන්ගේ පොකට් එක පුරවාගෙන කඩා වඩාගෙන යනවා. ඒ අතරේ ඒ ආයතනවල වැඩ කරන, දේශපාලනෙන් ආපු අනාථයෝ ටික ලොකු ලොකු පොස්ට් ඉල්ලනවා. ඉතින් උන්ටත් සලකනවා. අන්තිමේ වැඩ කරන්න උන් නෑ. ඔක්කොම අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ...