1. Amew

    ජෙප්පොන්ගෙ මාර්ක්ස් නියාය විනාඩි 5න්

    Npp මාර්ක්ස්වාදි පක්ශයක් නොවේ Jvp උනත් සමජවාදය ගැන නූතන ලෝක්‍යට අදාලතාවය පිලිබද සන්වාදෙක ඉන්නේ ආන්ඩු කරන්නේ npp
  2. Amew

    2024 ජන්දෙට කලින් දවස!

    බෲනෝ දිවාකර, මන්ජු, රසික, දනා ඒකෙ අන්කුරද?
  3. Amew

    🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

    Yes. දෙකම රනිල් නෙමේ
  4. Amew

    මාළුකාරයා අපේ අම්මට කිව්ව කැරි කතාව... 😡😡

    78 මොකක්ද බන් තිබුන චන්දේ. ඕනේ එකක්. මෙච්චර නාකි එකෙක් මාලු විකුනන්වඩ්ග 😀
  5. Amew

    🚨BREAKING🚨 ජුලි රනිල්ට පුක නොදී පල කියයි 🤫

    පාර්ලිමෙන්තිව විසිඋරවන්න එපා කියන්නෙ
  6. Amew

    මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

    https://elakiri.com/threads/%F0%9F%9A%A8-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-district-result-%E0%B6%91%E0%B6%9A-or-2-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-reply-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F-22-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2174916/ 😎
  7. Amew

    2024 ජනාධිපතිවරණය ප්‍රතිපල මං හිතන විදිය

    හ හා. I will bet 2500 for Mathara , Hambanthota distrcits and Kesbawa , Maharagama, Homagama seats. Well over 60%
  8. Amew

    2024 ජනාධිපතිවරණය ප්‍රතිපල මං හිතන විදිය

    වැරදී.මාතර 60% පන්නනවා අනුර.මාව මතක තියගනින් හෙට රෑට
  9. Amew

    🙀 විදූ පුතා නම් prediction එකෙන් හොද එකෙන් නාගෙන. සමීක්ශන නැතුව මොන predictions ද

    බැලුවා බන්. මේ යකා කිසිම සමීක්ෂණයක් නොකර, උගේ ඔලුවට ආපු percentage ටිකකට ගෝටගේ 69ලක්ශේ බෙදනව. මම හිතුවා මූ මොලයක් තියන එකෙක් කියලා.
  10. Amew

    🙀 විදූ පුතා නම් prediction එකෙන් හොද එකෙන් නාගෙන. සමීක්ශන නැතුව මොන predictions ද

    ලක්ශ 20 ගන්න අමාරු රනියට 45 දාල. ඒ මදිවට රනිලා , නාමල්, සජිත් තුන් දෙනාට කෝටියක් යකූ. 😂😂😂
  11. Amew

    අන්න ඒකයි ඇත්ත 👌🏻

    පට්ට කතාව බන්. සෙට් එකක් හිතන් ඉන්නවා මේ පාර සජියා දිනයි කියලා
  12. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    එරාන් born again පොරනේ. ඌත් හොදද. චම්පික නම් එන්නේ ආදරේට නෙමෙයි. Next time parliament රින්ගන්න. ඒකයි දම්මේ නැත්තේ
  13. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    මේ වගේ සින්හයෝ ටිකක් lead කරන්නේ අර කොටලුවා නිසා.
  14. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    ඔව් team එක නම් හොදයි කියලා පිලිගන්නවා කිරිඇල්ල මරික්කාර් නලින් බන්ඩාර දිලිප් තිස්ස ගයන්ත තව හර්ශ සිල්වා. කොච්චර උගත් උනත් පොඩි එකා වගේනේ. හරිම උර්තල්
  15. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    😝😝 අපි නම් එදත් jvp අදත් jvp බන්. ඔය broiler ලට නම් ලොවෙත් දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. Team කතා නෑ ඔය සජබේ. කැපී පෙනුනොත් කැපුවා. සියල්ල දත් නායකතුමා 😜
  16. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    එච්චර පොරක් නෙමේ බන් ඒ කාලේ 😝. සුලු චරිතයක් අනේ මන්දා බන්. උබල හරි පාක්ශිකයො නම් මේ චන්දෙන් පස්සෙ වත් හරි නායකයෙක් පත්කරගනිල්ල. මොකටද මෙහෙම dummy. කිසිම හැකියාවක් නැති මානසික රෝගියෙක්, තාත්තා දුප්පතාගේ මිනිහා කියලා පුතත් එහෙමයි කියලා market කරනවා ------ Post added on 1726755643
  17. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    අදාල නෑනේ බන් අද කාලෙට. තාත්ත ඔච්චර ඩයල් එකක් වෙලා ඔහොම හීනමානයක් තිබ්බනම්, මෙච්චර හරකෙක් වෙච්ච පුතාට කොහොම ඇද්ද කියන එකයි අපි මේකෙන් ගත යුත්ත.

    No contents