NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හරිනි වගේ බුද්ධිමත් අගමැති කෙනෙක් මීට කලින් හිටියද නැහැනේ..


    සෝෂල් science phd යක් නෙහ් තියෙන්නෙ තිතටම දෙනවා හරිනි !
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මන්ගලලා, ටිරාන්ලා, Sripathi ලා, jvp, බැහැලා වැඩ කරපු අය තමයි ඉතින් බලෙට ගෙන්න, බලෙ ගත්ත ගමන් බලෙ අරන් දිපු මිනිස්සුන්ව අමතක උනහාම, එ මිනිස්සුන්ගෙත් හිතෙ ආමාරුවට කටවල් ඇරෙනවා,
    මංගල තමයි ශ්‍රීපතිගේ ඉස්සර යාළුවා, හැබැයි පොර නැති උනාට පස්සේ ශ්‍රීපතිගේ වයිෆ්ටයි දුවටයි කිසි උදවුවක් කරලා තිබ්බේ නෑ මංගලලා & ඔය වටේ ඉඳන් ෆෝම් කරපු සෙට් එක 😒
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ටිරාන් කියන්නේ නම් npp හිර වෙන තැනක්. මම ඕක මාස ගානකට කලින් කිව්වා. ඒක ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අනිත්වා ගැන බලමු
    එකම ඇති කෙල වෙන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    6ක් අල්ලන්න් ඉන්න බෑ මුන්ට.මොලේ කල්ප්නා කලේ නැත්ත්ං.හොරු අල්ලන්න තියෙන ප්ලෑන් එකක් හරි මේ වෙන්කොට කියන්න ඔනි.
    Kelawa ganne gov executive horu athule thiyagena...
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඕක පාර්ලිමේන්තු වෙ කිව්ව නම් හැන්සාඩ් ගත වෙල ඇතිනෙ
    parliament එකේ නෙවෙයි වෙන මොකක් හරි රැස්වීමකදී කිව්වේ මතක විදිහට. මූයි , මංගලයි අයින් උනාට පස්සේ තමයි ගේම ඉල්ලන්න ගිහිල්ලා කෙල වුනේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    parliament එකේ නෙවෙයි වෙන මොකක් හරි රැස්වීමකදී කිව්වේ මතක විදිහට. මූයි , මංගලයි අයින් උනාට පස්සේ තමයි ගේම ඉල්ලන්න ගිහිල්ලා කෙල වුනේ.
    ඒම ද සීන් එක 😐
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හා @Tharaka_x සුත් ශෙයා කරලා තියනවානේ. එකග වෙලා වෙන්න ඇති.

    "මෙය මා විසින් ඇතිකළ අර්බුධයක් නොවේ"
    කියලා ⁣ගෝඨත් කිව්වේ.
    එමමයි ඔය.
    රීලා ඇගේම ගාගන්නකං අනිත් උන් තමා වැරදි ගාලා වෙච්ච දේ දැක්කානේ.
    තාම දවස් දහයයි හුත්තො
    මාස පහක්වත් ගිහින් ඔය කතා කියපන්
    බබා හම්බුන ගමන් ඇවිදින්නෙ නෑනෙ
    අනික කේස් එකක් ෆයිල් කරද්දි හරියට කරන්න ඕන ලූප් හෝල් වලින් පනින්ඩ බැරිවෙන්ඩ
    උබ දොස්තර කෙනෙක් නෙවෙයි පාමසිසිස්ට් කෙනෙක් කියන්නෙ ඒකනෙ මං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    එකෙන්ම!

    මම උනත් බොහොම අමාරුවෙන් හිත හදාගන මුන්ට සපෝර්ට් කරේ.

    මුණුත් බබා හුකුන් දාගන ආවොත් නම් නාමලයට දෙනවා මේ රට හැදි ගාවලම දාන්න.
    Sila rathanata dipan ita hondai lol
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඉතින් මහින්දලා ටිරාන් හරහා කොටින්ට සල්ලි දීලා දෙමල ඡන්ද උතුරු -නැගෙනහිර නැවැත්තුව
    දකුණේ campaign එක JVP එක ලවා කරා. එහෙමනේ JVP ටිරාන් ලා MR ව ජනාධිපති කරේ. ජෙප්පෝ මොකටද ටිරාන්ට case දාන්නේ එකට ?
    ටිරාන් jvp ලග connection එක එන්නේ 2005 නෙමේ බන්. 2010. ෆොන්සේකාත් එක්ක. කුසලානේ කාලේ.
    ස්‍රීපති කතා 2005 සිද්දි ඒකට අදාල නෑ

    දේශපාලකයෝ එහෙම තමයි. අරු මට එදා මෙහෙම කරා ඒක නිසා ඌ එක්ක මම හැමදාම තරහයි කියල උන් ඉන්නේ නැහැ, උන් බලන්නේ අද කව්ද උන්ගේ පැත්ත ට ඉන්නේ කියල. ජෙප්පෝ ත් 2010 tiran ව ජාතික ලැයිස්තුවෙන් පත් කරේ
    Jvp එකෙන් පත්කලේ නෑ. සන්දානේ ගිවිසුම
    ------ Post added on Oct 1, 2024 at 6:31 PM
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ටිරාන් jvp ලග connection එක එන්නේ 2005 නෙමේ බන්. 2010. ෆොන්සේකාත් එක්ක. කුසලානේ කාලේ.
    ස්‍රීපති කතා 2005 සිද්දි ඒකට අදාල නෑ
    ඔක්කොම එකට ආදාලයි, ටිරාන් මන්ගලගෙ යාලුවා, මන්ගලලා Sripathi හා jvp තමයි බැහැලා වැඩ කරෙ, එ දවස්වල කැම්පියන් එක කරෙ jvp එක, ඔය කරුවත් ස්ටෙජ් වල දොස් කිවුවට, එ ගොල්ලො ලොකු කනෙක්ශන් අතිතෙදි, බත්තරමුල්ලෙ කාර්යාලයට සල්ලි දුන්නෙ කවුද කියලත් එ දවස් වල ගියා,
     
    • Like
    Reactions: AKI-SL

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    මම ඉතින් හැම සිසිටම් එකම පජාත වෙනකං බලං ඉන්න එකානේ
    ස්වාධීන ලේබල් ඒ කියන්නෙ. ඩොක් ඕක ගැලුවුවෙ නැති උනාට ඔයාම ඒක දන්නවනෙ ☹️

    ඔතන ප්‍රශ්නය තියෙන්නෙ වෙදීකාවේ කියපු දේවල් අහන් හිටපු බහුතරය ප්‍රතිපල ඉක්මනින් ඉල්ලන එක.. හැබයි ඒකට අදිකරන හෝ කොමිසම් හරහා හෝ ප්‍රතිපල එන්න කල් යනවා..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔක්කොම එකට ආදාලයි, ටිරාන් මන්ගලගෙ යාලුවා, මන්ගලලා Sripathi හා jvp තමයි බැහැලා වැඩ කරෙ, එ දවස්වල කැම්පියන් එක කරෙ jvp එක, ඔය කරුවත් ස්ටෙජ් වල දොස් කිවුවට, එ ගොල්ලො ලොකු කනෙක්ශන් අතිතෙදි, බත්තරමුල්ලෙ කාර්යාලයට සල්ලි දුන්නෙ කවුද කියලත් එ දවස් වල ගියා,
    කොහොම හරි බන් මම කියන්නේ, සුදුම සුදු මිනිස්සු නෑ. Npp උන් සෑහෙන්න ලොකු දෙයක් කරයි. හැබැයි එකෙක් දෙන්නෙක් රින්ගයි. ටිරාන් , රනිල් වගේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කොහොම හරි බන් මම කියන්නේ, සුදුම සුදු මිනිස්සු නෑ. Npp උන් සෑහෙන්න ලොකු දෙයක් කරයි. හැබැයි එකෙක් දෙන්නෙක් රින්ගයි. ටිරාන් , රනිල් වගේ
    ආහ් ඒ කියන්නෙ රනිල් මහින්ද හිරේ යන්නෙ නැද්ද අයියෝ 😩😩😩
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    තාම දවස් දහයයි හුත්තො
    මාස පහක්වත් ගිහින් ඔය කතා කියපන්
    බබා හම්බුන ගමන් ඇවිදින්නෙ නෑනෙ
    අනික කේස් එකක් ෆයිල් කරද්දි හරියට කරන්න ඕන ලූප් හෝල් වලින් පනින්ඩ බැරිවෙන්ඩ
    උබ දොස්තර කෙනෙක් නෙවෙයි පාමසිසිස්ට් කෙනෙක් කියන්නෙ ඒකනෙ මං
    ටොක්සික් එකේ ඡන්දය දුන්න උන්ට තමයි, බයියොන්ට ටොයිටොන්ට වඩා කැසිල්ල මේ වෙලාවේ මේවා කියද්දි. වැරදි දෙයක් කිව්වම කෙලින්ම භුමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා.

    Npp එක දන්නවා මම මොකෙක්ද කියලා. නැත්තම් උන් එන්න කියයිද. උබලා වගේ චරිත සහතික ඕනා නැ, උබ කියන දේවල් ආදාලත් නැ. උබට බලෙන් බෙහෙත් පොවන්න ආවත් නැනේ. ඒ නිසා පැත්තෙන් දෙන්න එපා.
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කොහොම හරි බන් මම කියන්නේ, සුදුම සුදු මිනිස්සු නෑ. Npp උන් සෑහෙන්න ලොකු දෙයක් කරයි. හැබැයි එකෙක් දෙන්නෙක් රින්ගයි. ටිරාන් , රනිල් වගේ
    එකම ඩ්‍රාමා එක වෙන්නෙ බලෙ ගන්න කොට කියපු විදියට නෙවෙයි, බලෙ ගත්තට පස්සෙ වෙන්නෙ, නිකන් වචන විතරයි, රටට වැඩක් නැ,