1. Amew

    ⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

    2010 චන්දේ කුසලානෙන් ඉල්ලද්දි මනාප පටන් ගත්ත. ඊට පස්සෙත් මනාප සීන් එක කලා ඔතන එන legal case එක නිසා. මේ පාර මනාප තියන එක හොදයි
  2. Amew

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024

    එජාප කියන එක දාපන් රුවන්, අකිල , වජිර ප්‍රමුක කියලා. නැත්නම් misleading. රනිල් නෑ
  3. Amew

    🚨 නීරාගමික හරිනි අද අගමැති කාර්‍යාලයේ බුදු පිලිමයට කරපු දේ. මේක නම් ලොකු කැලබීමක් වෙනවා

    ඇත්ත කතාව. ඒ උනාට ගොටා සහ සිරාට track කියල මට ඇතුලු ගොඩක් දෙනෙකුට චන්දෙට කලින් තේරුනා. හැබැයි අනුර හරිනි ගැන නම් එහෙම අවුලක් නෑ නේද
  4. Amew

    2019/2020 vs 2024 election results

    ජනාදිපතිවරනේ පැරදුන කෙනාගේ කට්ටිය චන්ද දාන්න එන එකත් සෑහෙන්න අඩු වෙනවා. 69 ලක්ශේ 68 ට බැහැලත් 52% 59% උනේ ඒකයි
  5. Amew

    පාර්ලිමේන්තුව විසිරෙව්වාම

    ඉස්සර විසිරුනෙත් නෑ . දැනුත් නෑ
  6. Amew

    ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

    Npp දිනන්න බෑ කියලා හිතන් චන්දේ නොදීපු උන් රනිල් ගැන පැහැදීමකින් දුන්න උන්
  7. Amew

    Breaking💥🔔

    මේ හරිනිද හුත්තියේ
  8. Amew

    Breaking💥🔔

    මෝඩ කතා කියන්න එපා බන්. ඒ කතාව දාපන් පුලුවන්නම්. ගූ කාල බත් කන්න බැරි උන් කියන කතා තමයි
  9. Amew

    දිවුරුම් දීපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවන එකත් කල් යයි අනුර ව්‍යවස්ථා ගැන නොදැන කරපු ප්‍රකාශයක් එක

    අනුර කිව්වේ හැකි පලවෙනි අවස්තාවේ කියලා. අනිත් උන් කරේ තියන නෑවා. මම නම් කලින්ම දානගත්තා හා ගත්තා කියලා
  10. Amew

    යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

    ඕනේ නෑ බන්. අසනීප ලමයි ආදාර ඉල්ලල තියන එකකට දාපන් අවුලක් නැත්නම්.
  11. Amew

    මහමැතිවරණය නොවැම්බර් 23

    ගැනලා ඉවරයි අනුර ලන්කාවෙන්ම 52% මේකත් ඒ වගේ news
  12. Amew

    යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

    මම කිව්වේ. පව් කියලා සද්ද නැතිව ඉදියේ. මටත් හෙන අවුල් යකෝ. මම හිතුවේ 50-52 වගේ කියලා 😜
  13. Amew

    NPP 113

    Graduates ලා තමයි හොද කියන එක මහ මෝඩ තර්කයක්. ඔය උබුජ සෙට් එක ඔහොම හිතන් ඉදියට npp එකෙන් ඔහොම කතාවක් කොහෙවත් කියලා නෑ
  14. Amew

    NPP එක මහා මැතිවරණයක් කරනකොට ඇතුලේ මනාප තරඟය කොහොම වෙයිද?

    මෙහෙම හදන්න බෑ යකෝ 😝🫢😂. දිස්තික්කේ වැඩිම චන්ද ගන්න කෙනාට bonus seat එකකුත් හමබ වෙනවා. 100ක් වගේ එන්න පුලුවන්. හැබැයි රනිල් සජිත් එකතු උනොත්, සමහර දිස්ට්‍රික්ක වල bonus නැති වෙන්න පුලුවන්
  15. Amew

    NPP එක මහා මැතිවරණයක් කරනකොට ඇතුලේ මනාප තරඟය කොහොම වෙයිද?

    සජිත් රනිල් දෙන්නගේ චන්ද එකතු කරලා. උතුරු නැගෙනහිර නොවන දිස්ත්‍රික්ක වල කීයක් එනවද බලන්න seats

    No contents