මචන්ල මගෙ BOC credit card එකේ රු.ලක්ෂ දෙකක්,Seylan credit card එකේ රු.ලක්ෂ 4ක් සහ සම්පත් එකේ ලක්ෂ 1 1/2 ක් තියෙනවා ..සල්ලි නැතිව අමාරුවෙ වැටිල ඉන්නෙ job එකත් නැති වෙලා...මේ ටිකේ PAN Asia එකෙන් කතා කරනව balance transfer එකක් දාගන්න කියල..
දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර කියනවද පොඩ්ඩක්