මචන්ල මගෙ නංගි කෙනෙකුට ජොබ් එකක් හොයනව
මචන්ල මගෙ නංගි කෙනෙකුට ජොබ් එකක් හොයනව ...A level and O level ගොඩ.BOC training ඉදලත් තියෙනව ..NSB වගේ ජොබ් එකකට දා ගන්නෙ කොහොමද කියල පොඩි උපදෙසක් දීපල්ලකො ..
කාට උනත් රස්සාවක් නෙ බන්.BANK THAMA HOYANNE...
ඒගොල්ලො ඉල්ලන ගානක් දෙන්න READY ..නැත්නම් 3LAKH වගේ...