Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පො&a
එල :) පස්සේ වෙන්ඩ වයිෆ් මොකෝ කිව්වෙ? උඹ කිව්වද ඔයා වෙනුවෙන් මම මෙහෙමයි රිස්ක් ගත්තේ සුදූ කියලා? :P මේන්ටේන් හරියට නැත්නම් අලුත් පරණ කියලා නෑ බන්. මිට්සුබිශි PO5 ටොයෝටා KR42 දෙකේම ඔය බ්රේක් බයින්ඩ් අත්දැකීමට මූණ දුන්නා. එකක් නුවරදි අනික බණ්ඩාරවෙලදි. බයින්ඩ් රෝදේ ලයින් එක බ්ලොක් කරන් රෝද 3නේ...
marQuis
Post #38
Oct 19, 2017
Forum:
Vehicle Talks
are girls selfish than boys?
Generally, YES! Males like school girls is another theory
marQuis
Post #20
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
උල්කාපාතයක් වැටුනා ද?
මාත් දැක්කා. ඒක හරිම ලස්සනයි බන් :love:
marQuis
Post #76
Oct 18, 2017
Forum:
News and Updates
මොකක්ද ඒ සද්දෙ
ඒක හරිම ලස්සනයි බන්. මගේ ජීවිතේට දැකපු ලස්සනම සීන් එකක්. :love:
marQuis
Post #24
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
මොකක්ද ඒ සද්දෙ
මචන් එන ගමන් මාත් දැක්කා. වල්ගා තරුවක් වගේ. පට්ට ලස්සනයි එලිය. ඒත් ටික වෙලවකින් බිල්ඩින් වලට කවර් උනා. මට නවත්තලා බලන්නත් හිතුනා ඒත් ආයෙ ආව. සිරාවට උල්කාපාතයක්ද? :shocked::yes:
marQuis
Post #19
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
colombo to Badulla
It's up to you, but never heard. why don't you go there the day before and stay in a hotel without risking your life and others too? :eek:
marQuis
Post #19
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
colombo to Badulla
4 1/2 hours. depends on the traffic. I heard Intercity buses take 5 1/2 hours or so
marQuis
Post #15
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
බේරීම
කෙලින්ම ඩෑශ් බෝඩ් එක උඩට වැටිලා කකුලවත් හිර වෙන්නැතිව ආවා කියන්නේ ඉතින් මාරම ලක් එකක් :shocked::love: පට්ට කාර් එක මොනවා උනත්.
marQuis
Post #8
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
පිට යන සෙට් එකක්= අදුරනවද බලපල්ලා
පැජෙරෝ නිසා ඕෆ් රෝඩ් යන්න හිතෙන්න ඇති :lol::P
marQuis
Post #8
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
බල්ලට ගිය අපේ රටේ සෞඛ්‍ය වෘත්තීය සමිති ක̴්
ඔය ඩ්‍රයිවර් හැත්ත තරම් රජයේ වාහන අවභාවිතා කරන්නේ නැතුව ඇති කවුරුවත්. දැන් ඔය ඩ්‍රයිවර් නිවාඩු නම් ඒ වෙනුවට වෙන ඩ්‍රයිවර් කෙනෙක් නැද්ද? එතනනේ අවුල තියෙන්නේ. අඩු පාඩු හදාගන්නේ නැතුව යනවා ඩොකාට කෙලින්න. :dull: උගේ අම්මගේ අප්පගේ බූදලයක් පාවිච්චි කලා වගේනේ ඩ්‍රයිවර් කිපිලා තියෙන්නේ. :lol:
marQuis
Post #7
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
වැරදීමකින් ගිණුමට ආ ලක්ෂ 24ට අංගොඩ අම්මා කල &#
මාස ගානක් ගිහින් ට්‍රැක් කරගන්න බැරි උනාද? ආයෙත් ඒ හා සමානම ගානක් වැටුනා කියන්නේ දාන එකා කලින් ට්‍රාන්සැක්ශන් එකවත් චෙක් නොකර නොදැනද දාල තියෙන්නේ? :oo: නැත්නම් බැංකුවෙ සිස්ටම් වල වරදක්ද? මොනව උනත් මේ ගෑණු කෙනාට ලොකු මනී ඇට්‍රැක්ශන් එකක් තියනවා වගේ. ඒකනේ සල්ලි හොයාගෙන එන්නේ. ස්වීප් ටිකට් එකක්...
marQuis
Post #23
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
ඔබාමාගේ තිරිසනා...
උන්ගෙම කාර් උන්ගෙම ප්ලේන් මරු :love::yes: මාත් පට්ට ආසයි පත සයිස් ඇමරිකන් කාර් වලට :love::love::love:
marQuis
Post #3
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
මං
ජොබ් හරි යන්නෑ. උඹ ආස මොනවටද? (කෙල්ලො ඇර :P) උඹේම මොකක් හරි පටන් ගනින් පොඩියට. උඹ ඔය සත්තුන්ට ආස එකේ සුරතල් මසුන් ටිකක් නැත්නම් හොඳ බල්ලො අරගෙන ක්‍රොස් කරලා පැටව් ටිකක් එහෙම විකුණපන්කෝ. කිරියේ විස්තර තියනවනේ a to z :eek:
marQuis
Post #36
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
මං
උඹ කොහොමද දන්නේ උඹට මුකුත් බෑ කියලා? :eek: ඔය ඔක්කොම කරන්න ට්‍රයි කරලා බලලාද උඹ බෑ කියන්නේ?
marQuis
Post #27
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
සවුත්තු දවස් ටිකක්
උඹ ඔය සත්තුත් එක්ක දඟලනවා වගේ පොඩ්ඩක් කෙල්ලොත් එක්කත් දඟලපන්. කැරකෙයි මොකක් හරි. යකෝ ඔය සතෙක්ව උස්සන් ගිහින් වෙට් ගාව කැරකියන්කො දවස් තුන හතරක්. කෙල්ලො එන්නේ සූ ගාල නේ බල්ලො උස්සන්. :love:
marQuis
Post #26
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
සවුත්තු දවස් ටිකක්
අනුරාධගේ දින පොත! දිගටම ලියපන්. ;)
marQuis
Post #23
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)
:rofl::rofl: සිය රට දේ සිරි සැප දේ.
marQuis
Post #14
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)
හරියට බොන කාපර් ල සෙට් එකක් ඉන්නවනම් ඉතින් උන්ට නොබොන්න කසිප්පු හරි රා හරි තමා දෙන්න වෙන්නේ. වෙඩින් එකකට බස්සන් නැති පොඩි බ්‍රෑන්ඩ් බැස්සුවත් උන් තරහටත් එක්ක ගහයි. ගානත් අඩුවෙන් දීලා යයි. පස්සේ කතාත් කියයි. වෙඩින් එකක්නේ, කොල්ලොනේ, බොනවනේ, හරියට දීපන්. :oo:
marQuis
Post #12
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
God's New Headphones!
අම්මට නෙමෙයි මට කෝල්ස් එකක් දියන්. ටවුමේ රඟන්නේ මම. පඬුපුල් ආසනේ උණු කරල යවන්නම්.
marQuis
Post #35
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
God's New Headphones!
ඕකට මේ වෙලාවේ වටින එකම දේ වෑර්ලස් ඔප්සන් එක. :dull: වෑර්ලස් නම් ඔහොම නෙමෙයි ග්‍රැමපෝන් සද්දේ ආවත් ඌ තම්බ්ස් අප්. :rofl: ටෞකන්ඩ දෙයියෝ. :sorry:
marQuis
Post #34
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom