සවුත්තු දවස් ටිකක්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

තාම කෙල්ලෙක් එක්ක හැමිනෙන්ඩ බැරි වුණානෙ මට.

උඹ ඔය සත්තුත් එක්ක දඟලනවා වගේ පොඩ්ඩක් කෙල්ලොත් එක්කත් දඟලපන්. කැරකෙයි මොකක් හරි.

යකෝ ඔය සතෙක්ව උස්සන් ගිහින් වෙට් ගාව කැරකියන්කො දවස් තුන හතරක්. කෙල්ලො එන්නේ සූ ගාල නේ බල්ලො උස්සන්. :love:
 

AnuradhaRa

Well-known member
  • මෙලෝ රහක් නෑ නේ බන් ඕවා ...

    මම ඉතිං දුප්පත් :(
    කිඹුල් බනිස් ජෑම් බනිස් කන්ඩ මම හෙන ආසයි.. දුප්පතාට පාන් කෑල්ලත් රසයි නෙ :(
     

    AnuradhaRa

    Well-known member

  • උඹ ඔය සත්තුත් එක්ක දඟලනවා වගේ පොඩ්ඩක් කෙල්ලොත් එක්කත් දඟලපන්. කැරකෙයි මොකක් හරි.

    යකෝ ඔය සතෙක්ව උස්සන් ගිහින් වෙට් ගාව කැරකියන්කො දවස් තුන හතරක්. කෙල්ලො එන්නේ සූ ගාල නේ බල්ලො උස්සන්. :love:

    මාවයි මගේ අසරණ වල්ටේෂන් බව්වවයි දැක්කම කෙල්ලො ගණන් ගන්නෙ නෑ බං :lol: