රනිල්ගෙ 1001වන ට්‍රික් එක😂😂😂
රජයේ රෝහල්වලට ෆන්ඩ් කපා සැත්කම් බෙහෙත් නතරකර රෝගීන් ලවා චන්දෙයක් ඉල්ලන හා මීටින් පවත්වන පක්ශ වෙත ජනතා කෝපය යොමුකිරීම. සැත්කම් වලට සල්ලි නැති වෙලාවෙ චන්දෙට කෙසේවත් මුදල් නොදෙන ලෙස බලකර සිටීම.
ආයතන වලට දෙන ඉන්දන දීමනා කපාහැර චන්දයට මූලිකව ඕන ප්‍රවාහන වැඩ කොට උඩ යැවීම