මේ ගොඩක් එව්ව තීරනය වෙන්නෙ රනිල් මතයි. රනිල් මහත්මයෙක් වගෙ හැසිරෙයිද, හිවලෙක්වගෙ හැසිරෙයිද, නැත්නම් ලේ පිපාසිත යක්ශයෙක් වගෙ හැසිරිලා කොරහත් බිදන් යාවිද කියන එක.
මෙතෙක් රනිල්ගෙ 88/89 ආවේශෙ තදින් ආවෙ නෑ, මහින්දලෙ කාලෙ වගෙ පාස්කු සිදුවීම වගෙ එකක් ආයෙ උනෙත් නෑ මොකද දැන් තොරතුරු සන්නිවේදනය සමාජජාල...