1. athula.j

    පිරිමින්ට වඩා කල් ගැනු ජීවත් වෙන්න හේතු .

    පිරිමින්ට වඩා කල් ගැනු ජීවත් වෙන්න හේතු .
  2. athula.j

    ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

    ඕක ලංකාවේ හැම ෆීල්ඩ් එකක්ම වෙන වැඩක් බන් ,මෙඩිකල් ෆීල්ඩ් එකේ විතරක් නෙවේ ,ඕකට එක එක පුද්ගලයාගේ පර්සනලිට් එකත් බලපානවා මචං .
  3. athula.j

    Sign බෝඩ් ආතල්

    :lol::lol:
  4. athula.j

    Sign බෝඩ් ආතල්

    අපේ එකකුත් මග තිබුන ,ටේක් අවේ රූම්ස් :P
  5. athula.j

    Sign බෝඩ් ආතල්

    මේ ටිකත් බලලම ඉමු මෙය බලා ආතල් එකක් ගෙන මටද සලකා යෑම සතුටට කාරණාවකි .
  6. athula.j

    ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

    part 2 හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත්...
  7. athula.j

    ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

    ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය. " මේ...
  8. athula.j

    නැනෝ තාක්ෂනය

    මං යූ ටියුබ් එකේ දැකපු පට්ට වීඩියෝ එකක් ,නැනෝ වලින් කරන්න පුළුවන් වැඩ තියෙන්නේ සිරාම තමයි . mEH6tDLKcVU :yes::yes::yes:
  9. athula.j

    දෙරණ සිහින කුමරා කොපි කැට්

    දෙරණ සිහින කුමරා කොපි කැට් මං සාමානයෙන් කොරියන් නාට්ටි බලන් නෑ ,එත් එක දවසක් දෙරණේ මේ සින්දුව ඇහෙනකොට මං හෙන වෙලාවක් කල්පනා කරා මේක කොහේ හරි අහල තියනවා නේද කියල ,පස්සේ තමයි මතක් උනේ බොලේ මේක මේ celtic woman ලගේ සින්දුවක මෙලඩි එකක් නේද කියල ,ඔයාලත් අහල බලන්නකෝ එහෙමද කියල . මේ තියෙන්නේ දෙරණේ එක...
  10. athula.j

    Wifi Hotspot

    මේක හරි ගියේ නෑ බන් මං බැලුවා .
  11. athula.j

    Wifi Hotspot

    මචන්ලා මට හදිසි උදව්වක් ඕනේ,මගේ ලැප් එකේ connectify ඉන්ස්ටෝල් කරන්න ගියාම කොච්චර ක්‍රැක් කරපු එව්වා දැම්මත් අන්තිමට නෙට් එකෙන් ඩිටෙක්ට් වෙලා රෙගිස්ටෙර් වෙන්න කියල disable වෙනවනේ ,මොකක්ද මේකට කරන්නේ .connectify හැර වෙන හොට්ස්පොට් හදන සොෆ්ට්වෙයාර් දන්නවද ෆ්‍රී දෙන ඒවා ,මං ගොඩක් ඒවා ට්‍රයි කරලා...
  12. athula.j

    ලෝකයේ යුධ ශක්තිය

    ලෝකයේ යුධ ශක්තිය :yes::rolleyes:
  13. athula.j

    අපරාධ කාරයෙක්ද වීරයෙක්ද

    ඇමරිකාවේ එහෙම උනා නම් දැනටමත් හිතුමතේ I, II,III .....කියල සිරිස් එකක්ම හැදිලා හිටන් ,රේප් අඩඩ් .:yes:
  14. athula.j

    මරු ටොයිලෙට්!

    බුකියේ තිබිල හම්බුනේ හිනා ගිහින් පන යනවා , හොද නම් බම්ප් එකක්වත් දාල යන්න ,:yes:
  15. athula.j

    ලැප්ටොප් රෑම් ඩෙස්ක්ටොප් කරන ඇඩැප්ටරේ

    e bay එකේ ඕක 1200 ක් විතර වෙනවා ,
  16. athula.j

    Full HD 1080p Hindi Songs

    අයත් අහලා පිස්සුවෙත් උපරිම එක ,:rolleyes:
  17. athula.j

    Full HD 1080p Hindi Songs

    මට දැන් කලෙක ඉදන් උණක් හැදිලා තියනවා බලන හැම සින්දුවක්ම HD වලින්ම බලන්න ඕනේ කියල :confused::confused: ,මං ගාව තියන හැම සින්දුවක්ම 720p වලින් රිප්ලේස් කරගෙන ගියා,ඔන්න ඔය අස්සේ තමයි මට මේ සයිට් එක හම්බ උනේ ,සින්දු වල සයිස් නම් ටිකක් ලොකුයි හැබැයි:D , ගොඩක් ඒවා 1080p 5.1 සරවුන්ඩ් ආයේ සුපිරි...

    No contents