මං නම් ඕවා බලන එකේ වැරද්දක් දකින්නේ නෑ .ඒ උනාට බලන එකා දැනගන්න ඕනේ මේ කරන්නේ තනිකර රඟ පෑමක් කියල ,අපේ ගොන් රැලට වැරදිලා තියෙන්නේ එතන ,අපේ උන් ඕවා ඇත්ත කියල හිතාගෙන මේහේ ඕවා අත්හදා බලන්න ගියාම තමයි ඔය මලකෙලි වෙන්නේ,අනිත් එක පෝර්න් සයිට්ස් බ්ලොක් කලොත් ලංකාවේ ISP ලට අකුලන් යන්න වෙනවා ,ඇත්ත...