Full HD 1080p Hindi Songs

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මට දැන් කලෙක ඉදන් උණක් හැදිලා තියනවා බලන හැම සින්දුවක්ම HD වලින්ම බලන්න ඕනේ කියල :confused::confused:

    ,මං ගාව තියන හැම සින්දුවක්ම 720p වලින් රිප්ලේස් කරගෙන ගියා,ඔන්න ඔය අස්සේ තමයි මට මේ සයිට් එක හම්බ උනේ ,සින්දු වල සයිස් නම් ටිකක් ලොකුයි හැබැයි:D
    ,

    ගොඩක් ඒවා 1080p 5.1
    සරවුන්ඩ් ආයේ සුපිරි ,පළවැනි සැරේ බලපුවා මට ඇස අදහගන්නත් බැරුව ගියා:shocked:
    ,

    මධුරිගේ මයිල් ගසුත් එක්ක පේනවා:shocked: ,පට්ටේටම එනකෝඩ් කරලා තියනවා ,HEVC වලිනුත් තියෙනවා සමහර ඒවා ,ආයිත් කියනවා සයිස් එක නම් ටිකක් ලොකුයි මචං ,ඉෆ් යු ලයික් කොලිටි ,මේක තමය් තැන:yes: ,

    මේකේ ෆිල්මුත් ගොඩක් තියනවා ගොඩක් ඒවා හින්දි ,මේ තියෙන්නේ ඒ සයිට් දෙක :D,
    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි ඉතින් ,


    http://www.chillnmasty.com/

    ඩවුන්ලෝඩ් කරද්දී මේ සයිට්ස් වලින් ගනින් ,අනික් ලිනක්ස් ගොඩක් මැරිලා ගිහින් ඇති ,
    අප් ටු බොක්ස් නම් එකවුන්ට් එකක් නැත්තං බාගත ලිනක්ස් දෙන්නේ විනාඩි 25 කට සැරයක් :eek:,


    UsersFiles.jpg


    UpToBox.jpg


    ඔබේ සතුට මගෙත් සතුටයි ,අනික් අයටත් බලන්න බුම්ප් එකක් වත් දාගෙන ගියොත් වටිනවා :yes::yes:
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubath man wage Hindi pissek da koheda.....:lol::lol::lol: man nam 90's HD ekathu karanne.... patta ban e kaale music and acting... danata 20GB wage thiyenawa Videos. me mage collection eken kotasak...

    ir6o14.png