මට දැන් කලෙක ඉදන් උණක් හැදිලා තියනවා බලන හැම සින්දුවක්ම HD වලින්ම බලන්න ඕනේ කියල :confused::confused:
,මං ගාව තියන හැම සින්දුවක්ම 720p වලින් රිප්ලේස් කරගෙන ගියා,ඔන්න ඔය අස්සේ තමයි මට මේ සයිට් එක හම්බ උනේ ,සින්දු වල සයිස් නම් ටිකක් ලොකුයි හැබැයි:D ,
ගොඩක් ඒවා 1080p 5.1
සරවුන්ඩ් ආයේ සුපිරි...