1. Kudnadun

    Motherboard selection help ???

    අනේ මන්දා බන්.. Asus ඒවා Gigabyte එකට වඩා ටිකක් හොඳයි කියලා තමා මට හිතෙන්නේ.. Gigabyte Board දෙකක් ගත්තා එකම කාලේ.. දැන් අවුරුදු තුනකට වැඩි.. එකක් තාම වැඩ, අනික කෙල වුනා.. ASROCK, MSI මෙහෙට එන ඒවා හරි නැද්ද කොහෙද.. මෙලෝ රහක් නෑ.. Foxconn එකත් එල.. දැන් නෑ මම හිතන්නේ..
  2. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    ආයේ ගැලෙව්ව වෙලාවක බලන්න ඕනී...:rolleyes::rolleyes: පට්ට පට්ට..:):) උඹ දැන් ඒ බිස්නසුත් කරනවාද..:rofl::rofl::P
  3. Kudnadun

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    තව ටිකක්.. Y0jirlfhyz4 8uJ-wOljP_s s0ksvPulHt8 Y0eErsVNK-I uwibhRAKzCY පහල එක නම් Hitman Trailer එකත් එක්කම බලන්න ඕන.. c9iZI3Z9GEs
  4. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    කුඩු, kg..:shocked::shocked: දැක්කේ නෑ වගේ ඉන්න ඕනී..
  5. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    Signal Processing ic එකේ Tuner එකට connect වෙන pin එකට දුන්නා.. හරි ගියේ නෑ මචෝ..:(:( මේ තියෙන්නේ Signal Processing ic (TDA 7461D) එකේ Diagram එක..
  6. Kudnadun

    One of hardest thing - Flat Flex Cable Fix

    :shocked::shocked: තෝ නම් යකෙක්..:yes::yes:
  7. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    Amp එකට යන Inputs ටිකද?? Heat Sink එකකට හයි කරපු IC එකක් තියෙනවා නම් ඒක තමා බොහෝවිට Amplifier IC එක.. ඔය තියෙන IC වල Numbers Search කරලා බලපන්.. DataSheets ඇති..ඒවල තියෙනවා Pin Layouts එහෙම.. මේ තියෙන්නේ මගේ එකේ තිබ්බ IC එකේ Pin Layout එක..
  8. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    හි හි දන්නේ නැද්ද ඉතින්..නිකන් ඉන්න බැරි කමට..:rolleyes::rolleyes: Setup එක ගැන ආසාව අත ඇරලා තමා හිටියේ මගක් වෙනකොට..:dull::dull: ඒකනේ කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕනී කියලා..:rofl::rofl:
  9. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    අයියෝ...:(:( උඹේ modulater පිච්චෙන්නේ මොකෝ මචෝ..:baffled::baffled: modulater එක ඇතුලේ තියෙන Fuse එකද දන්නේ නෑ පිච්චෙන්නේ..:rolleyes::rolleyes: කෙලින්ම Amp එකේ Inputs වලට දීපන් එහෙනම්..;);) (මාත් අන්තිමට කරන්න හිටියේ ඒක..)
  10. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    මාත් දන්නේ නෑ බන්...:baffled::baffled: තනිකර ආතල් එකට කරපු වැඩක්...:rolleyes::rolleyes: අර සිග්නල් IC (TDA 7461D) එක පිච්චුනේ නැති එකම ඇති...:rofl::rofl: මෙන්න මේ වගේ එකක් අරන් කපලා දාන්න ඉන්නේ..
  11. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes: Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්.. මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි.. මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ.. දූවිලි වලින්...
  12. Kudnadun

    Urajdrlk Exposed

    Happy B'day බඩා මාමිට...:):)
  13. Kudnadun

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Edge Of Tomorrow බලපු දවසේ සිට මේක Recent List එකේ තියෙනවා..;);) This one too...;);) මේ දවස්වල පට්ට ගහන ටික..:love::love: V6Adnapru_I qQqPSSYzMXs zp7NtW_hKJI fh_doTIrFRo Z4LNyEGzvNE
  14. Kudnadun

    How to Make a circuit for car DVD

    BackPanel eke Pins walin Power dena ewayi, Speakers walta yana ewayi hoyagena Connect karanna.. http://www.tehnomagazin.com/Auto-radio-car-connector/TOYOTA-Car-Radio-Wiring-Connector.htm
  15. Kudnadun

    FOURTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

    ඉතුරු ටික එනකල් බලන් ඉන්නවා..
  16. Kudnadun

    AQUA s grade eke display eka..(GPS/Music)

    SD Card eke Issue ekak wage.. Mewa poddak balanna.. http://ikman.lk/en/ad/hybrid-car-audio-erc-unlock-for-sale-colombo http://ikman.lk/en/ad/unlock-nissan-toyota-car-navigation-for-sale-colombo http://ikman.lk/en/ad/toyota-car-audio-unlock-by-erc-for-sale-colombo
  17. Kudnadun

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    http://www.espncricinfo.com/srilanka/content/story/940475.htmlmeka hodayida?? :oo::oo:
  18. Kudnadun

    Computer Ram Help

    OS eka 32-Bit da?? Resorce Monitor 1n balapan..
  19. Kudnadun

    Windows 7 Activator?

    Latest & Final DAZ Loader..;);) https://kat.cr/windows-loader-v2-2-2-by-daz-t9601343.html
  20. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    BUMP කරන්න එපෝ...:no::no: මේක හදාගත්තා...:):) ඒක නම් ඇත්ත තමා.. ;):P

    No contents