bump
mat 1 parai haduwe machn me bn privilages hadanna oni neda?
mata hariyata mataka na bn
මචන් මුලදි එලටම තිබ්බා..
ටික දවසකින් මේක ආවේ..
මම හිතන්නේ සර්වර් එකේ මොකක්හරි සෙටින් වල අවුලක්...
මතක් කරලා කියපන්කෝ කොල්ලෝ..
bump
mat 1 parai haduwe machn me bn privilages hadanna oni neda?
mata hariyata mataka na bn
මචන් ඩොමේන් එකට ඇඩ් කරල තියන එක මැශින් එකකවත් දැන් ..පාස්වර්ඩ් අහන් නැද්ද ?
නැත්නම් සමහර ඒවයේ විතරද
ඒ මැශින් එකක් ඩොමෙන් එකෙන් ගලවල ආයිත් අලුතින් ඇඩ් කරල බැලුවද
uba users la hadala policies wenas kalada? sure ekatama uba athin policies wala network policy wenas wela ekai oya.. 1500ta wada policies thiyenawa server eke..
ඔව්.. මචං.. එකකවත් අහන්නේ නැහැ..
අලුතෙන් ගහලා බැලුවා ගලවලා..
ඒත් පාස්වර්ඩ් එක ප්‍රොම්ප්ට් කරන්නේ නැහැ..
අර එරර් එක එනවා විතරයි..


මචං මම පොලිසි වෙනස් කරා තමයි..
ඒ පොඩි පොඩි requirement ටිකක්..
ඊට පස්සෙත් වැඩ කරා..
එහනම් GP වලින් වගේ බන් අවුල
ඔකේ local policies > security Option ඔය සින් එකට එන ඒවා තියනවා මතක හැටියට පොඩ්ඩක් බලප්න්
උබ පොලිසි වෙනස් කරල , ස්ර්වර් එක රීස්ටර්ට් කරන්න කලින්ද ඔහොම වැඩ කලේ හරි විදියට
සර්වර් එකේ වයිරස් ගාර්ඩ් එක මොකක්ද
සර්වර් එක රීස්ටාර්ට් 2 විතර දීල බැලුවද , චෙක් ඩිස්ක් එකක් එහම දාල
වින්ඩොස් වල රීස්ටාර්ට් හොද බෙහෙතක් බන්![]()
I'm the one![]()







kokatath ayith poddak policies check karala balapan.. nathnam remove karala ayith dapan.. oya wage case enawa ban ganan ganna epa..
යකෝ ඔය ඩොමේන් එක දියන් ලමයෙකුට
උබෙ ප්‍රොෆයිල් එක දාගනින් ඇඩ්මින් ගෘප් එකට ඉට පස්සෙ ට්ර්ය් කරපන් ඇඩ්මින් ප්රිවිලජ් එක්ක ගොන් ෆකයා![]()
gp 1kin thama aula.
uba gp tika aiyn karala.gpupdate karala.
try karapan.
default group policy 1a edit wela athi.
Machan server eke log eka check karapan monawath record wela tiyenawada kiyala error ekak...
Wena user kenek hadala balapan aluthen e usertat admin rights deela.
Passe eken log wela eth same wenawada kiyala.
how about backing up your group policy and reset it to default...
then see if issue resolved or not?
can it be a windows update issue?
කියන්න තිබ්බ ටික කට්ටිය කියලා..මට ඕන මචන් Password එක prompt කරන්න..
ඒත් මුලදි Password එක prompt කරා..
ඊට පස්සේ අර error එක විතරයි එන්නේ..
Local යුසර්ට ලොග් වෙන්න පුලුවන් මචං..
ඒත් හැම වෙලේම එහෙම කරන්න බැහැනේ..
Group Policy දාලා තියෙනව..
Server එකේ.. Local එකේ නෙමෙයි..
http://www.technipages.com/error-you-do-not-have-sufficient-privileges-for-accessing-connection-properties