පරණ ඒවාට වඩා අලුත් PC වල Power Consumption අඩුයි මචන්..
ඒත් උඹේ ගානට Used ඒවා තමා ගන්න වෙන්නේ..
Core 2 Duo වගේ ඒවා තියෙනවා 12000ට විතර..
කොටුව පැත්තේ යනවනම් පලවෙනි හරස් වීදියේ Spencer House, Spencer house එකට ඉස්සරහ building එක, Mumtaz Mahal කියන building වල Computer කඩ තියෙනවා..