පෞද්ගලික වි.විද්‍යාල රටේ දැනටත් තියෙනව ..... ඇක්වයිනාස්... කොතලාවල වගේ ... අපේ උන්ට විශේෂයෙන් මෙඩ්ඩො බයයි උන්ට තියෙන තැන නැතිවෙයි කියල...
මෙරටින් රැසියා... බංග්ලාදේශ ඉන්දියා වගේ රට වලට ගිහින් ඩිග්‍රිය ගහන උන් මෙඩිකල් කවුන්සිල් එක්සෑම් පාස්වෙලා ප්‍රැක්ටිස් කරනව .. රටේ සල්ලි පිට රටට ඇදිල යනවට...