මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත්...