Very good Thread !!
Good topic to discuss !!!
Unfortunately there isn't any political gain so no one will even bother to share their opinion.
REP ++
thank you machanz...
Very good Thread !!
Good topic to discuss !!!
Unfortunately there isn't any political gain so no one will even bother to share their opinion.
REP ++
හෙලුවැල්ලක් දැක්කම පොඩි ලමයි දූශනය කරන්න හිතෙනව ලු ද බන්? හැමදේටම තමන්ට උත්තර තියෙනව කියල හිතන එවුන් තමයි ඔහොම කතා කියන්නෙ.
පෝරිසාදයා;18999847 said:

kiyala wdak na ban,,,
මේ දවස්වල FM 94 යන VIP Radio කියන එකේ බන කව්රුහරි ඇහුවද? බන කියන්නේ Vendol අධිපති තුමා, එයාගේ අමුතු talks වගයක් තමයි යන්නේ. මට දැනගන්න ඕන එතුමා කියන දේවල් හරිද කියලා, පොඩ්ඩක් උඹලත් අහල බලපල්ලා රෑ 9 ට යනවා, ඥානං උදපාදී කියලා තමයි ඒක යන්නේ,
පිහියකින් පළතුරු කපන්නත් පුළුවන් බෙල්ලක් කපන්නත් පුළුවන්..
තමන්ට අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා නම් අවුලක් නෑ බං.. සයිබර් එක කියන්නෙ ඕක තමයි.. හොඳ වගේම නරකත් තියෙනවා.. තෝරල බේරල ගන්න තමුන් දැනගන්න ඕනි..

100% අැත්ත ! ඒත් ඒකටත් වයසක් තියෙනව.... රෙස්ලින් විශ්වාස කරන උන් තාමත් ඉන්නව ..