1. I

    Dr. Madunil Niriella

    Up
  2. I

    Breaking :රනිල් හාමු 13ත් දෙන්නනයි හදන්නෙ දෙයියනේ.. මොකක්ද මේ අපිට වෙන්න යන්නේ ?

    13 පෙන්නල රනිල් උතුරෙන් චන්ද ගන්නවා. අන්න අන්න රනිල් 13 දෙනව ඒනිසා ඔහුගෙ දේසද්‍රෝහිකම පරදන්න දකුනෙ වීර දූපුතුන්ගෙ චන්දෙ පොහොට්ටුව ඉල්ලනවා. චන්දෙ ඉවරවෙල රනිලුයි පොහොට්ටුව යි ආයෙ එකතුවෙලා චන්ද දුන්න එවුන්ට xක පෙන්නනවා ඔන්න ඕකයි රනිල් බැසිල් දෙබෑයන්ගෙ ඉලෙක්ශන් ඇම🤭😂🤣
  3. I

    Breaking :රනිල් හාමු 13ත් දෙන්නනයි හදන්නෙ දෙයියනේ.. මොකක්ද මේ අපිට වෙන්න යන්නේ ?

    13 හෝ 14 දීම පෙඩරල්දීම කිසිම අවුලක් නෑ මේක අර යුරෝපෙ වගෙ රටක් නම්. මේකෙ පොලිටික්කො කිසි දෙයක් හරියට කරන්නෑ තිබ්බ එකත් අනනවා. අද ඉතින් නීතිය ක්‍රියාත්මක වීම්, බදු පැනවීම දැන්දැක්කනෙ ආයෙ මොන කතාද.. 13ක් අවුස්සන්න ගිහින් ආයෙ අවුරුදු100කට ඇදන් යන්න ප්‍රස්නයක් හදයි.. ලැජ්ජ නැතුව පලාත්සබා ආදායම්...
  4. I

    JVP මැරයෝ වැඩ පටන් ගනියි

    අම්මපා මේ රනිල් බැසිල් කපල් එකට මීටවඩා සාර්තක උප්පරවැට්ටි නැතෙයි ඉලෙක්ශන් එක වලක්වගන්න?? මේව මේ පරන 88/90 සොත්ති උපාලිගෙ ට්‍රික්ස්නෙ.. බැ බෑ මොන්ටිසෝරි ඉස්ට්‍රැටජි මාට්ටු වෙනව😂
  5. I

    ආදයම් බදු ලකේ පංකාවෙ

    Mey logic eka piligannawada??
  6. I

    JVP මැරයෝ වැඩ පටන් ගනියි

    Ranil's Upparawetti number 186🤭😂😂😂 Parissamen kollaney,, Ranilge kollo set reyta gewal walata ei NIC ekathukaranna JVP Red T-shirt adan. Pohottuwe gewal walatath Sirikothen Red andala gal gassawai . That is ma Ranil.. UPN PP JVP SJB un kelagannakota peththa inna unta wadhinne😀
  7. I

    කැන්දන් ආ දිනයේම මනාලිය මනාලයාගේ කන කාලා

    අරූ හනිමූන් එකේ නැගිටින්න බැරි වෙන්න වැඩේ කරල නෑ බැක් එක දාන්න කෙල්ල ආසාවෙන් ඉදල මූ ගනන් අරන්නෑලු එතින් ඒකිට මල
  8. I

    අනුර කුමාරගේ ජනාදිපති ඝාතන සැලැස්ම හඩ පට සමහ හෙලි වෙයි

    අයිසෙ රනිල්,,, ඕයි මේ යකාට හරියට දෙබස් පාඩම් කරල එවනවකො හලෝ.. ඉස්ක්‍රිප්ට් එක කෑවනෙ.. ඔය ස්ටේට්මන්ට් එක දෙනකොට මූනෙ පෙන්නන්න ඕන ඉරියව් හැගීම් පොදක් මුගෙ මූනෙ නෑ අඩුගානෙ අර නාමල් කුමාර ගාව ට්‍රේනින් එකක් දීල අනික් දවසෙ එවාන්කො
  9. I

    horoscope generator website help කේන්දරය හදාගන්න online

    https://vedicrishi.in/kundli/horoscope-chart
  10. I

    Anui Kanui Lasai Baluwada?

    Apoo echchara hyyen ghanne ai bn??
  11. I

    අපේ රටේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ අනාගතය.

    හරියට බදු ගෙවමු අපේ රට හොදම රට කරමු
  12. I

    අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

    Anurayyage mahansiyata sorry wage😀 මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකාවක එම රාජකාරි වලින් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස්වීම ඇත්තේ පී.එස්.එම්. චාල්ස් මහත්මියයි. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇත Lanka c news
  13. I

    උබලගේ ටැක්ස් කීයක් කපලද .කම්පනි එකේ වැඩ කරන අයගේ අදහස් මොනවාද

    GMOA eka tax kapanna epa kiyala direction dunnoth apith ehema karanawa. Nathnam human rights violate wenawa samaana anik ayage
  14. I

    අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

    Election no more?? 🤭 "මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකාවක එම රාජකාරි වලින් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස්වීම ඇත්තේ පී.එස්.එම්. චාල්ස් මහත්මියයි. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇත."
  15. I

    මේ පාර නම් අහන දකින හැමෝම ජවිපෙ වගේ

    ආරන්චි විදිහට රනිල්ට ඕනෙ ජවිපෙ මේ රැල්ල ඩවුන් කරල ඉන්පස්සෙ චන්දෙ තියන්න ඒකයි ඒ පොට අහුවෙනකන් කල්මරන්නෙ.. ජවිපෙට මිනිස්සුන්ගෙ තියෙන ඔරියෙන්ටේශන් එක කඩන්න ක්‍රමයක් තාම හොයනව ඇති පරන ක්‍රම වලට ගියොත් තවත් නෝන්ඩි වෙනනිසා
  16. I

    උබලගේ ටැක්ස් කීයක් කපලද .කම්පනි එකේ වැඩ කරන අයගේ අදහස් මොනවාද

    අපෙත් ගොඩක් කපල ඒත් අපිත් බදු ගෙවල ජනාදිපතිතුමාගෙ රට ගොඩගන්න සත්කාර්යට දායක උනානේදෝ කියල සතුටුවෙන්න කිව්ව😁

    No contents