1. I

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    Ethin Mahinda yapa patas gala assan korai oka MR Basil RW uuta kiwwama. Then no election 😅
  2. I

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් උණුසුම් තත්ත්වයක්..

    Ranil is covering all areas to make conflicts and unrest situation to avoid in coming election. Seems he promotes 13+ dreams 😂 " උතුරු පළාතට වෙනම පොලිස් සේවාවක් පිහිටුවන ලෙස වහා කටයුතු කරන්නැයි ද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටියි."
  3. I

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    So far it is not sure whether election is surely held in March or not. Says Speaker, Election commission and judiciary have to have critical dialogue as newly tabled Act made unprecedented chaos. Ranil has set Legal Clamo bombs at every path.
  4. I

    🔴 විකට නලු රොඩ්නි වර්ණකුල මාලිමාවෙන් වත්තලට

    තව දවස් 5යි තියෙන්නෙ.. රනිල් සහ පොහොට්ටුව මේ චන්දෙ තියන්න ඉඩ දෙයිද නැද්ද කියල ත්‍රෙඩ් එකක් ඕන වෙයි..27ට කලින් කතානායක පනතට අස්සන ගැහුවොත් ලෙඩ ගොඩයිලු රනිල්ම නඩු දෙකක් දාන්න ලෑස්තියි.. එකක්.. අලුත් පනත සම්මත වෙලා ඒ පනත අනුව චන්දෙ තියන්න කියල.. අනික් නඩුව.. මේ පනත සම්මත වෙන්න කලිනුයි චන්දෙ...
  5. I

    🔴 විකට නලු රොඩ්නි වර්ණකුල මාලිමාවෙන් වත්තලට

    11min රනිල් චන්දෙ නොතියන්න ගහපු ගේම.. ගේමක් නොව ගේම් පොකුරක්.. කොයි පැත්තෙන් ගියත් මරාලයක් සෙට් කරල. ලබන සිකුරාදට කලින් කතානායක අලුත් පනතට අස්සන ගැහුවොත් ඔක්කොම කොට උඩ
  6. I

    🔴 විකට නලු රොඩ්නි වර්ණකුල මාලිමාවෙන් වත්තලට

    මෙන්න එදා Live ආව බබා අද අඩනවා..😭 චන්දෙ තියන්න එපා ආයෙ හිතල බලන්නලු
  7. I

    Spa ceylon perfume

    Mey tiken suwadama ko kada... Signature, Axe purfume wage smells tibeda
  8. I

    Helicopter Price In Sri Lanka ?

    Call wimal or My3 for free Helicopter 🚁
  9. I

    Sandani Fernando 😍😍😍

    Upaasaka Reno gen jaathiya ta..
  10. I

    පළාත් පාලන මැතිවරණය 2023 ?

    මාර්තු 9 අරගලේලු
  11. I

    පොහොට්ටු ආතල් එක පෙලට🤣

    Hammoo මාර්තු 9 ට ලොකු කාලයක් නෑනේද?
  12. I

    පොහොට්ටු ආතල් එක පෙලට🤣

    Mewa kohomada bn download karanne?
  13. I

    BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍

    Breaking news from Colombo Municipal Mayer Candidate??
  14. I

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    මාර්තු 9 අරගලය දෛවයේ සරදමක්ද? 😀 ------ Post added on 1674308284
  15. I

    BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍

    හදිසියේ මහා භාණ්ඩාගාරය සල්ලි වලින් මේ දැන් ඉතිරී ගියා මුදල් ප්‍රස්න නිමයි රජේ සේවකයන්ට නියමිත දිනේටම වැටුප්. අමතරව තවත් සතුට නිසා පඩිත් වැඩිකෙරේ.
  16. I

    Erozan ට නාමයොජනා නොදුන්නා කියා යකා නටයි. 🔥

    අම්මෝ එලකිරියෙ එකපාරට ඉලෙක්ශන් උනුසුම 1000C`කින් අප්වෙලා
  17. I

    🔴 විකට නලු රොඩ්නි වර්ණකුල මාලිමාවෙන් වත්තලට

    අලිට්ටුව woow wot a beautiful word 🤭😂😂😂
  18. I

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    දැන් එරොසන් අය්ය දුවගෙන ඒවි මේකෙ ප්‍රචාරක කටයුතු පටන්ගන්න🏃‍♂️
  19. I

    BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍

    දැන් ඉතින් චන්ද තියන්නම උනොත් කොටි ඩයස්පෝරාවෙන් හරි ඉස්මගල් කරන කලුසල්ලිකාරයොන්ගෙන් හරි සල්ලි ටිකක් පම්ප් කරල IMF දුන්න කියල කියන්න ඕන බොරුවට - Mahindananda
  20. I

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    🚁🚁🚁 මමනම් ආසම ලකුන හෙලිකොප්පරේ ඒනිසා ඒකට දෙනවා. Pilot විමල් අය්ය නිසා බහින හෝල්ට් එක වෙනකන් කය්යක් දාන්යන්න ඉන්නෙ.කොන්දොස්තර එරෝසන් අය්ය නිසා Ticketඑපා කියයි 😍 🚁🚁🚁

    No contents