1. roshan bro

    motor bike key. udaw karanna

    key eka nathuwa start karanne horune ban.. uba horekda?
  2. roshan bro

    Ranil & Maithree sings

    ලොල් සහගතයි
  3. roshan bro

    මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?

    වසර 5ක් චන්ද ලයිස්තුවේ සිටීම වැදගත් ළමයෙක් ඉස්ස්කොලේට දානකොට..
  4. roshan bro

    මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?

    පිස්සෙක් යකෝ තෝ. අවුරුදු 24 වෙලත් තනියෙම තීරණයක් ගන්න බැරිද? කවුරුත් කියන පලියට දෙන්න එපා.
  5. roshan bro

    Bajrangi Bhaijaan ෆිල්ම් එක බැලුවා

    හොද rip එකක් තියෙනවද?
  6. roshan bro

    ඇහෙනවද..ආ..ඇහෙනවද..ආ..

    සතියකට විතර උඩදී බුකියේ දැක්ක..
  7. roshan bro

    The Final Decision

    මුල ඉදන්ම හිටපු තිරනෙම තමා.. UPFA දැනට තියන හොදම විකල්පය.
  8. roshan bro

    යහපාලන ආන්ඩුව ගවපාලන ආන්ඩුවක් වෙයි

    දැන් නැති හින්ද අහන්නේ රනිල් කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ. ඔය කියන ඒවා මේ මාස 8 කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් නේ දැනටත් තියෙන්නේ.
  9. roshan bro

    Vote for your favorite barnd

    handiye malik ayyage kottuwata oya ekakatawath gahanta be ban
  10. roshan bro

    චමින්ද වාස්ගේ කොළ එලිය !

    eka ithin uge prajathanthrawadi aythiya..
  11. roshan bro

    දළදා මාළිගාවට කපල්ස් ගියොත්

    boru katha yako api dan badala aurudu 4 thama hodata inne...
  12. roshan bro

    ~ පට්ට Paintings by Marc Figueras ~

    sure da painting kiyala

    No contents