මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?
මං මුලින්ම චන්දෙ දැම්මෙ 2010 එතකොට මට 19යි
ඒකත් රට බේරගත්තට යුතුකම් ඉශ්ට කරන්න ගිහින් කෙලෝ ගත්ත.
ඇත්තටම මං දන්නෙ නෑ බන් කව්ද හොද කව්ද නරක කියල
උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන? මං ඉන්නෙ බලංගොඩ. උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන උබල වැදියෙන්ම කියන තුන් දෙනාට මං දෙන්නම්.
මං මුලින්ම චන්දෙ දැම්මෙ 2010 එතකොට මට 19යි
ඒකත් රට බේරගත්තට යුතුකම් ඉශ්ට කරන්න ගිහින් කෙලෝ ගත්ත. ඇත්තටම මං දන්නෙ නෑ බන් කව්ද හොද කව්ද නරක කියල
උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන? මං ඉන්නෙ බලංගොඩ. උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන උබල වැදියෙන්ම කියන තුන් දෙනාට මං දෙන්නම්.