මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?

    මං මුලින්ම චන්දෙ දැම්මෙ 2010 එතකොට මට 19යි :( ඒකත් රට බේරගත්තට යුතුකම් ඉශ්ට කරන්න ගිහින් කෙලෝ ගත්ත.
    ඇත්තටම මං දන්නෙ නෑ බන් කව්ද හොද කව්ද නරක කියල :( උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන? මං ඉන්නෙ බලංගොඩ. උබල කියපං මං කාටද චන්දෙ දෙන්න ඔන උබල වැදියෙන්ම කියන තුන් දෙනාට මං දෙන්නම්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර තීරනයක් ගන්න අමාරුනම් නොදා හිටපන්. උබ චන්දෙ දම්ම , නොදැම්ම කියල කිසි වෙනසක් වෙන්නෙ නෑ. :dull:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    පිස්සෙක් යකෝ තෝ.
    අවුරුදු 24 වෙලත් තනියෙම තීරණයක් ගන්න බැරිද?
    කවුරුත් කියන පලියට දෙන්න එපා.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Unp denna...
    Mahinda hodai dhushana na kiyla hitenwanm uta denna
    Nattan onna ohe jvp kapala waren ban...
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඔච්චර තීරනයක් ගන්න අමාරුනම් නොදා හිටපන්. උබ චන්දෙ දම්ම , නොදැම්ම කියල කිසි වෙනසක් වෙන්නෙ නෑ. :dull:

    වසර 5ක් චන්ද ලයිස්තුවේ සිටීම වැදගත් ළමයෙක් ඉස්ස්කොලේට දානකොට..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වසර 5ක් චන්ද ලයිස්තුවේ සිටීම වැදගත් ළමයෙක් ඉස්ස්කොලේට දානකොට..

    ඒක හරි කෙලියක්නෙ.! අනික චන්දෙ නොදා හිටිය කියල ලැයිස්තුවෙන් නම කැපෙනවද.? :confused:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    රටට කෙල උනත් මහින්ද මහත්තය ගෙදර යවන්න අනිවා unp එකට දෙන්න.